ටෙලි නාට්‍ය වල පෙන්නන විදියට සුන්දරවම ආදරය කරන්න අමාරුයි, ප්‍රශ්න බාධක එනව.ඒවා බුද්ධිමත්ව විසඳ ගන්න එකයි දක්ෂකම.පිරිමි ආදරේ කරන්නේ ගැහැණු වගේ බොළඳ විදියට නෙමෙයි.
මතු පිටින් නොපෙනුනාට ලොකු ආදරයක් හිතේ තියෙනවා.
ටෙලිනාට්‍ය චිත්‍රපට වල නම් සින්දු කියනවට, ඇස් දෙක දිහා බලන් කතා කරනවට කොල්ලට සල්ලි ගෙවනවනේ..
හැබෑ ජීවිතේදි කොල්ලෙක්ගේ ආදරේ වෙනස් වෙන්න පුළුවන්.කෙල්ලෙක් බලාපොරොත්තු වෙන ආදරේ මේ විදිය වෙන්න පුළුවන්
.ඒත් මතුපිටින් එහෙම කොච්චර ආදරේ කරත් වැඩක් නැහැ හදවතින් ආදරයක් නැත්නම්.
මම නම් කියන්නේ කොල්ලෙක්ගේ ආදරේ දෙන විදියට ලබාගන්න කියලයි.
ඒක තමන්ට අවශ්‍ය විදියට වෙනස් කරවන්න ගියොත් තාම ප්‍රශ්න ඇති වෙන්නේ.