මුන් කිව්වේ 2.30ථ් 6.30 අතර පැයක් කියල නේද? පම්ක තමා..
මුන් කිව්වේ 2.30ථ් 6.30 අතර පැයක් කියල නේද? පම්ක තමා..
පෙරේදා අපේ පැත්තට පැය 3 ක් විතර යැව්වා. මුන් ඊයෙ ඉදන් නෙවේ දැන සෑහෙන කාලෙක ඉදන් කිසිම දැනුම් දීමක් නැතුව කරන්ට් එක කපන්නේ හොරාට. "ස" රුයි උන්දැගෙ ආණ්ඩුවයි, උන් යටතෙ ඉන්න නිලධාරි හොර මුලයි ආපු දවසෙ ඉදන් සව් බාගෙ දෙනවා අපිට ඉවරයක් නැතුව. දීලා වැඩිවෙලා දැන් අපේ ඉස්මොල්ලෙ ගිහින් තියෙන්නෙ සව් ටික.මුන් කිව්වේ 2.30ථ් 6.30 අතර පැයක් කියල නේද? පම්ක තමා..
අපිට පැය භාගෙන් ආවපෙරේදා අපේ පැත්තට පැය 3 ක් විතර යැව්වා. මුන් ඊයෙ ඉදන් නෙවේ දැන සෑහෙන කාලෙක ඉදන් කිසිම දැනුම් දීමක් නැතුව කරන්ට් එක කපන්නේ හොරාට. "ස" රුයි උන්දැගෙ ආණ්ඩුවයි, උන් යටතෙ ඉන්න නිලධාරි හොර මුලයි ආපු දවසෙ ඉදන් සව් බාගෙ දෙනවා අපිට ඉවරයක් නැතුව. දීලා වැඩිවෙලා දැන් අපේ ඉස්මොල්ලෙ ගිහින් තියෙන්නෙ සව් ටික.![]()
පැය භාගේ කෑලිද බන් කපන්නේ?ude 8.00-8.30
hawasa 5.30-6.30
night 9.00-10.00
කොහොමද දවස පැය 20ක් කපලා පැය 4ක් දෙනවා කිව්වොත්.මේ යන විදිහට ඔයිට වඩා ලේසි නැද්ද electricity එක තියන වෙලාව කියන එක.
පැය එකහමාරම එක පාර දීල වගේමාතර....
ගියා 2.01
ආවේ 3.30
මූ ගහන පච බලහන්කො. දැන් බලපන් මේ ත්‍රෙඩ් එකේම කී දෙනෙක්ගේ පති වල කරන්ට් කපලද කියල අද දවසට.අද (19) හා හෙට (20) විදුලි කප්පාදුවක් සිදු නොවන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. සඳුදා (21දා) සිට කාණ්ඩ 4ක් යටතේ පැයයි විනාඩි හතළිස් පහක විදුලි කප්පාදුව නැවත දෛනිකව සිදුකිරීමට සිදුවන බව ඔහු පැවසීය.
ඉන්ධන අවසන්වීම නිසා ඊයේ (18දා) දිනයේ දී පැයයි විනාඩි හතළිස් පහක කාලයක් විදුලිය විසන්ධි කිරීමට සිදුවූ බවද අද සහ හෙට (19-20 ) විදුලි ඉල් ලුම සති අන්ත දින දෙක නිසා අඩුවීම හේතුවෙන් විදුලි කප්පාදුවක් කිරීමට අවශ්‍ය නොවනු ඇතැයි කොමිසම අපේක්ෂා කර තිබෙන බව ද නමුත් සඳුදා සිට අවශ්‍ය බවද පැහැදිලි කළේය.