ඔයාලගෙ පැත්තට කරන්ට් යනකොට මේකෙ කමෙන්ට් කරන්න.

ඇට්ටරයා

Well-known member
  • May 8, 2013
    2,573
    1,264
    113
    මෙන්න මෙතන
    දකුණේ පිං ඇති පින් බිම කොල්ලෝ නැද්ද පැය තුනේ අත්දැකීම සමග ?
    දකුණේ උන්ට නිදහසේ හොරකමක් කරගන්න, කොටුවක් පැනගන්න වගේම පොරක් ගහගන්න කියල තමා ඒ අවස්ථාව දීල තියෙන්නේ
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,677
    125,345
    113
    දෙහිවල
    දකුණේ උන්ට නිදහසේ හොරකමක් කරගන්න, කොටුවක් පැනගන්න වගේම පොරක් ගහගන්න කියල තමා ඒ අවස්ථාව දීල තියෙන්නේ
    ආයේ මක්කටෙයි. පුරුදුවෙන්න හොරකම් කරපු උන්ද
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,457
    113
    කෑගල්ල

    අද පැය දේකක් 7 ඉදන් 9 වෙනකම්. Thanks @erozan

    හෙට උදේ ලෙඩෙක් අරන් යන්න තියනවා මහරගමට පෙට්‍රල් නෑ කොහෙවත්. දැන් පෙට්‍රල් ගහන්න යන්නත් වහනේ පෙට්‍රල් නෑ. Thanks @erozan

     
    • Wow
    Reactions: Heshan Daminda