ඔයාලගෙ පැත්තට කරන්ට් යනකොට මේකෙ කමෙන්ට් කරන්න.

topkollek

Well-known member
  • May 22, 2014
    44,196
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මූ ගහන පච බලහන්කො. දැන් බලපන් මේ ත්‍රෙඩ් එකේම කී දෙනෙක්ගේ පති වල කරන්ට් කපලද කියල අද දවසට.
    මුන්ට පිස්සු. අපිවත් පිස්සුවට්ටන්න හදන්නෙ
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,564
    6,543
    113
    උදේ ඉදන් 5පාරක් current කප කප ආයේ එව්වා .
    ගෙදර තියෙන බඩුත් පිච්චිලා නවතින්නේ මුන්ගේ මේ වැඩ වලින් .
     
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,078
    167,991
    113
    එකමත් එක රටක
    කැපුවා

    Cut Scissors GIF by Barstool Sports