ඔයාලගෙ බයික් එකට දාන ඔයිල් grade එක මොකක්ද?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,235
    1
    61,648
    113
    Mother Earth
    ස්කූටර්වලට දාන්නෙ 10W30
    මචන් ඔය 10න් කියන්නෙ thickness එක. W එකෙන් පස්සෙ ඒකෙ viscosity එක නේ ? ඒ නිසා ස්කූටරේට 10W40 දැම්ම කියල වෙනසක් නෑනේ ?
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,775
    17,004
    113
    suger-500x500.jpg