ඔයාලගේ ඒවත් දාන්න

PodiPCY

Well-known member
  • Aug 5, 2024
    783
    927
    93
    money wasting hobby එකක් bro. ඊට වඩා හොඳයි වෙන මොනා හරි එකතු කරා නම්.
    ow bn ඇති වැඩකුත් නෑ මේවගේ.කලින් චිත්‍රපටි එකතුකලේ download කරලා harddisk එකට කෙළ උනා 🥲
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    CHIVAS REGAL gold signature එක කීයක් වෙනවද කොහෙන්ද ගත්තේ ,හම්බ උනේ ?
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,673
    16,886
    113
    IMG-1764.jpg
     
    • Love
    Reactions: PodiPCY

    PodiPCY

    Well-known member
  • Aug 5, 2024
    783
    927
    93
    CHIVAS REGAL gold signature එක කීයක් වෙනවද කොහෙන්ද ගත්තේ ,හම්බ උනේ ?
    ගාන දන්නෙ නෑ.හම්බ උන එකක්
    නැවක වැඩට ගියපු එකෙක් එනකොට අරන් ආවේ ගෙවල් ළඟ 😁

    adee eka marune :love::D
    uba bipu wada me?
    ------ Post added on Oct 12, 2024 at 1:31 PM

    Thilina Lakshan Photography ?
    ------ Post added on Oct 12, 2024 at 1:33 PM
     
    • Like
    Reactions: todd2231048

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,870
    1
    60,767
    113
    Mother Earth
    ow bn ඇති වැඩකුත් නෑ මේවගේ.කලින් චිත්‍රපටි එකතුකලේ download කරලා harddisk එකට කෙළ උනා 🥲
    සිප්පි කටු එකතු කරපන්. මනසට ගොඩක් හොඳ hobby එකක්. 🤷‍♂️
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ගාන දන්නෙ නෑ.හම්බ උන එකක්
    නැවක වැඩට ගියපු එකෙක් එනකොට අරන් ආවේ ගෙවල් ළඟ 😁

    adee eka marune :love::D
    uba bipu wada me?
    ------ Post added on Oct 12, 2024 at 1:31 PM

    Thilina Lakshan Photography ?
    ------ Post added on Oct 12, 2024 at 1:33 PM
    okey :-)😍
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,437
    25,681
    113
    ජිවිතේ මුල් අවදිය වගේ.... අපේ වයසට එද්දී ගල් හොඳයි කියලා හිතෙයි, බෝතලයක් ගැහුවත් පහුවදා වැඩට යන්න පුළුවන්