ඔයාලගේ ගති ලක්ෂණ සහ ඒවාට හේතුව ...
01- ඔයා ...ටිකක් කෑදර ,අනුන්ගෙන්ම යැපෙන විදිහට , අසීමිත ලෙස කතා කරන , කෑම කනකොට වැඩි වෙලාවක් විකීම කරන , දුම්බීම වගේ දේවල් වලට ආසයිද..?
එහෙනම් ඔය බබා කාලයේදී කටින් කරන ඔයාගේ අවශ්‍යතා ( කිරි බීම වගේ ) වලින් ඔයා සැහීමකට පත්වෙලා නෑ ...
02 - ඔයාට ලෝභකම ,ආත්මාර්ථකාමී බව , අන් අයට කරදර කරන ලක්ෂණ තියෙනවද ....?
එකට හේතුව ඔයා මොනවත් කරන්න දන්නේ නැති පොඩිම කාලයේදී ( අවු 2-3) ස්භාවයෙන්ම කරන දේවල් තියෙන්නේ ..කක්කා දාන ඒවා වගේ දේවල් ..එතකොට ඔයාගේ අම්මලා පොඩි පොඩි බාල්දි පෙරලලා තියෙනවා ..ඔයාට ඕනි වෙලාවට දාන්න දීලා නැතිව වගේ ...ඒ කියන්නේ ඔයාට දැනුමක් නැති උනත් ඔයාගේ හිත කියන දේ කරන්න දීලා නෑ ...
03 - ඔයාට ලිංගිකත්වය කියන්නේ මැජික් වගේද ..කරන්නේ කොහොමද ..කෙල්ල එක්ක ඉන්න බයයි ...වගේ දේවල් හිතෙනවද ..? ( එළකිරි එකේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්නේ )
..හි...හි ..එකටත් හේතුවක් තියෙනවා ..ඔයාට අවු 3-5 කාලයේදී තමයි තමන්ගේම ලිංගික අවයවයන් ගැන හදුනාගැනීමත් ,ඒවා පරික්ෂා කිරීමටත් පටන් ගන්නේ ..එහෙම කරලා පොඩි තෘප්තියක් ලබා ගන්නවලු .
..( හිමිජ්ජෝ වගේ හිටියට පොඩි කළෙම වැඩ පටන් ගන්නේ )...එකට හේතුව අපේ මනසේ තියෙනවා අවිඥානය කියලා කොටසක් ..එකෙන් අපේ ඉන්ද්‍රියන් තෘප්තිමත් කරන්න අසාවන් ඇති කරනවලු ..ඉතින් මේ දේවල් පොඩි කාලයේදීම ඔය තෘප්තිමත් වෙන විදිහට උනේ නැති උනාම වැඩිහිටියෙක් වෙලා ලිංගික කර්යන්වලදී ගැටළු එනවලු ..මානසිකව බලපනවලු
මේ හැම දෙයක්ම බලපාන්නේ අපි පොඩි කාලයේදී හැදෙන විදිහ අනුව ..එත් අපේ මනස දියුණු වෙලා වයසින් මුහුකුරා යනවිට වෙනස් වෙන්න ඕනි පුද්ගලයන්ට වෙනස් වෙන්න උත්සහ දරලා අපේ චර්යාවන් හදා ගන්න පුළුවන්
...එත් ඒ ගැන හිතන්නේ නැතිව මේක මගේ කරුමේ ,ඉරණම ,මම කාලකන්නියෙක් කියල සෘනත්මකව හිතන ය හැමදාමත් අසාර්ථක වෙනවලු .
.