ඔයාලගේ දේශප්‍රේමී පුකේ අමාරුව සනීපද?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පැටියා;12133295 said:
    ඔච්චර තමා :lol:
    උඹට යන එන මං නැති වුනා නේද මචං. :P
    එක එකාට කත් අදින උඹ වගේ අමන හරක්ට කවදාහරි වෙන්නෙ ඕක තමා.
    දැන්ම ඒදේ තේරුම් ගන්න ලැබිච්ච එක ගැන සතුටු වෙයං. බුද්ධිය මෙහෙයවපං.
    ගල් කාලටයි බත් පැකට් එකටයි රැපියල් සීයටයි පු* දුන්නා ඇති.
    ජාතකේ නම්බුව ඉතුරුකරලා රටට වැඩක් කරපං. :)

    ඕක තමයි සමහර මිහරක්ට තියෙන මොලේ අමාරුව,මොකක් හරි කියල අන්තිමට උන්ම එකට උත්තර දීල, අන්තිම නිගමනයටත් එනවා. :lol::lol:
    විකාර වලට උත්තර දීල වැඩක් නැ,උබ කරන දේවල අපි කරන්නේ නැ.:P:lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    ඕක තමයි සමහර මිහරක්ට තියෙන මොලේ අමාරුව,මොකක් හරි කියල අන්තිමට උන්ම එකට උත්තර දීල, අන්තිම නිගමනයටත් එනවා. :lol::lol:
    විකාර වලට උත්තර දීල වැඩක් නැ,උබ කරන දේවල අපි කරන්නේ නැ.:P:lol::lol:

    :lol:
    ඕවද බං උඹේ මහ ලොකු තර්ක? :rofl:
    මම උත්තර දෙන්නෙ නෑ උඹම මේ දේවල් වලට උත්තර දියංකො එහෙනම්. :lol:

    1. ඇයි මහින්ද රාජපක්ෂ විසින් විදේෂ සංචිත නිදහස් කරමින් රුපියලේ අගය අවප්‍රමාණය වීම පාලනය කලේ පහුගිය කාලේ?

    2. ඇයි දැං රුපියලේ අගය කෘතිමව බාල කරන්නෙ? :P


    අමන ටෝක්ස් නැතුව බුද්ධිමතා උත්තර දියං මේවට.
    දෙන්න උත්තර නැත්තං අමනකම නොපෙන්නා හිටු :lol:
     
    • Like
    Reactions: shenoxxx

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පැටියා;12133538 said:
    :lol:
    ඕවද බං උඹේ මහ ලොකු තර්ක? :rofl:
    මම උත්තර දෙන්නෙ නෑ උඹම මේ දේවල් වලට උත්තර දියංකො එහෙනම්. :lol:

    1. ඇයි මහින්ද රාජපක්ෂ විසින් විදේෂ සංචිත නිදහස් කරමින් රුපියලේ අගය අවප්‍රමාණය වීම පාලනය කලේ පහුගිය කාලේ?

    2. ඇයි දැං රුපියලේ අගය කෘතිමව බාල කරන්නෙ?
    :P


    අමන ටෝක්ස් නැතුව බුද්ධිමතා උත්තර දියං මේවට.
    දෙන්න උත්තර නැත්තං අමනකම නොපෙන්නා හිටු :lol:

    1 අව ප්‍රමාණය වීම පාලනය කරේ රුපියල ස්ථාවරව තියා ගන්ඩ,රුපියල ස්ථාවරව තියා ගැනීමෙන් වාසි ගොඩක් තියෙනවා, ඕක චිනෙත් කරනවා.ඔය ඇමරිකාව නහයෙන් අඩන්නේ අනේ පාකරන්ඩ කියල.
    2 තියාගෙන ඉන්ඩ පුළුවන් සීමාවක් තියෙනවනේ,එකයි අයින් කරේ,
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    1 අව ප්‍රමාණය වීම පාලනය කරේ රුපියල ස්ථාවරව තියා ගන්ඩ,රුපියල ස්ථාවරව තියා ගැනීමෙන් වාසි ගොඩක් තියෙනවා, ඕක චිනෙත් කරනවා.ඔය ඇමරිකාව නහයෙන් අඩන්නේ අනේ පාකරන්ඩ කියල.
    2 තියාගෙන ඉන්ඩ පුළුවන් සීමාවක් තියෙනවනේ,එකයි අයින් කරේ,

    1. රුපියල ස්ථාවරව තියාගත්තහම වෙන වාසි මොනවද?
    2. මොකක්ද ඒ සීමාව? ඔච්චර හොඳ දෙයක් නම් ඇයි දිගටම කරන්න බැරි?

    නොදන්න නිසා අහන්නෙ මචං :lol:
     
    Sep 12, 2011
    884
    120
    0
    1 අව ප්‍රමාණය වීම පාලනය කරේ රුපියල ස්ථාවරව තියා ගන්ඩ,රුපියල ස්ථාවරව තියා ගැනීමෙන් වාසි ගොඩක් තියෙනවා, ඕක චිනෙත් කරනවා.ඔය ඇමරිකාව නහයෙන් අඩන්නේ අනේ පාකරන්ඩ කියල.
    2 තියාගෙන ඉන්ඩ පුළුවන් සීමාවක් තියෙනවනේ,එකයි අයින් කරේ,

    චීනා උන්ගේ යුවාන් එක පා කරන්නේ එතකොට උන්ගේ ප්‍රොඩක්ට්ස් මුළු ලෝකයේම අඩුවට විකුණ ගන්න පුළුවන්. එත් කෝ අපේ රටේ නිෂ්පාදන? කෝ රටේ දියුණුවක්.
     
    • Like
    Reactions: navodwickra

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පැටියා;12133766 said:
    1. රුපියල ස්ථාවරව තියාගත්තහම වෙන වාසි මොනවද?
    2. මොකක්ද ඒ සීමාව? ඔච්චර හොඳ දෙයක් නම් ඇයි දිගටම කරන්න බැරි?

    නොදන්න නිසා අහන්නෙ මචං :lol:

    :lol::lol: බලහං ඉතින් තමන්ගෙ බංකොලොත් කම වහගන්න දෙන ටෝක්ස් ... ඔය වගේ බල්ලො තමයි වැඩි හරියක්ම ලංකාවෙ ඉන්නෙ :frown:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පැටියා;12133766 said:
    1. රුපියල ස්ථාවරව තියාගත්තහම වෙන වාසි මොනවද?
    2. මොකක්ද ඒ සීමාව? ඔච්චර හොඳ දෙයක් නම් ඇයි දිගටම කරන්න බැරි?

    නොදන්න නිසා අහන්නෙ මචං :lol:
    1 තෙල් මිල ස්ථාවරව තියා ගන්ඩ පුළුවන්,
    විදේශ වලට ගෙවන්ඩ ඕනේ ණය මුදලේ අගය ස්ථාවරව තියා ගන්ඩ පුළුවන්,ඔය දෙකෙ
    මුළු රටටම බලපානවා .

    2
    රුපියල ස්ථාවර කරන්නේ ඩොලරයට සාපේක්ෂව,ඩොලරයේ අගය අපිට තීරණය කරන්ඩ බැ.එක ඉහල පහල යනව,යම් ප්‍රමාණයක අවදානමක් දැරුවට ලොකු අවදානමක් ගන්ඩ බැ,දැන් අවුරුදු ගානක් කරගෙන අවා ඕනෑම දෙක සීමාවක් තියෙනවා.අපේ ගානට ආයේ අවොත් නැවත කෘතිමව තියා ගමු.

    දැන් අහන්ඩ එපා ගොනා වගේ මොකක්ද සීමාව කියල, මම කියුවේ නියාය :P
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    pu--a palila ne dan


    Kiss.gif
    Kiss.gif
    Kiss.gif
    Kiss.gif
    Kiss.gif
    Kiss.gif
    Kiss.gif
    Kiss.gif
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    කව්රු ආවත් මරනවා,හොරකම් කරනවා උබලාවගෙ පො*නයො කියන්නෙ දැනට ඉන්න එකාගෙ කප්පරක් වැරදි වහගන්නනෙ. අඩුම තරමෙ මහාරජා බලයට ආවාහාම මෙහෙම කරයි කියලා අපි නම් හිතුවෙ නැහැ කිව්වනම් දැනට හරි වැටහිලා ඉන්න එකෙක් කියලා කියතැහැකි.උබෙ පව්ලටම ඇරියත් උබලාගෙ පු* අමාරුව නම් හොද වෙන්නෙ නැහැ.

    :lol::lol::lol::lol::lol:
    uba pon kenek nisa wennathi anith eunta kiyanne.thota thama paulakuth na.nikan uda paninawa.uba cam eken dotta dapu ekek wage katha karanne.
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    පැටියා;12132846 said:
    සාපේක්ෂ කතන්දර මොකටද ගොනෝ?
    රනිල් නරක නිසා මහින්ද හොඳයි කියන්න තරං තෝ මැටි හරකෙක්ද?
    යකෝ මුං ඔක්කොම රට කන එවුන්. මේ හැතිකරේ පන්නලා දාන්න ඕනෙ ඉස්සෙල්ලාම.

    සරදියල් කියලා දාගෙන රඟන්න එපා පොන්^යෝ. අපිටත් ලැජ්ජයි. :D

    saradiyel kiyanne pon kenk newi.uba ehemada manda anunta kiyanne.tho wage eke mokata lajja wenawada?api nodanna patiya???????
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    පැටියා;12133198 said:
    :lol::lol::lol:
    ඉතිං වස්සෝ තොපි එහෙනං රනිල්ලා, ෆොන්සේකලා ගාවගන්නෙ මොකෝ?
    සිංහල ඉගෙන ගං වැස්සියේ පස්සෙ පොර ටෝක් දාමු. :lol:

    :lol::lol::lol::lol::lol:
    oya thiyenne redda pallen beri beri................hithe amaruwa hadune ekaineeee?
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    :lol::lol::lol::lol:
    uththarawalata ridichcha kenek rep kapala.ubala hithan inne eken mata ridei kiyalada?ane baaaaan.mama genaweth na geniyanneth na owa.e nisa one tharam kapaganilla.:):):):)
     

    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    1 තෙල් මිල ස්ථාවරව තියා ගන්ඩ පුළුවන්,
    විදේශ වලට ගෙවන්ඩ ඕනේ ණය මුදලේ අගය ස්ථාවරව තියා ගන්ඩ පුළුවන්,ඔය දෙකෙ මුළු රටටම බලපානවා .

    2 රුපියල ස්ථාවර කරන්නේ ඩොලරයට සාපේක්ෂව,ඩොලරයේ අගය අපිට තීරණය කරන්ඩ බැ.එක ඉහල පහල යනව,යම් ප්‍රමාණයක අවදානමක් දැරුවට ලොකු අවදානමක් ගන්ඩ බැ,දැන් අවුරුදු ගානක් කරගෙන අවා ඕනෑම දෙක සීමාවක් තියෙනවා.අපේ ගානට ආයේ අවොත් නැවත කෘතිමව තියා ගමු.

    දැන් අහන්ඩ එපා ගොනා වගේ මොකක්ද සීමාව කියල, මම කියුවේ නියාය :P
    රටේ ගිනි පොලියට ණය අරගෙන රට කාලා තියෙන හැටි දැක්කම මොකක්වත් පා කරත් රට බංකොලොත් වෙන එක වලක්වන්න බෑ.රජාගෙයි, රජාට චන්ද දුන්න එවුන්ගෙයි පkaවල් ටික තමයි පා කරන්න වෙන්නේ. අනේ හුකේ. රට කාලා,තෙල් කාලා,එයාර් ලංකා කාලා, කොමිස් ගහලා තව ආර්ථික නියායන් කියන්නත් එනවා.
    :D:D
     

    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    තෙල් මිල 40%ක් ඉහල යවන්න, කරන්ට් 30%ක් ඉහල දාන්න, බඩු මිල ඉහල යවන්න ආන්ඩුවක් මොකටද?
    තවත් මිනිස්සුන්ට ගින්දර දෙන්නේ නැතුව පලයල්ලා කියලා තමයි අද මුලු රටම ගොන් රජාගෙන් ඉල්ලන්නේ.අඩුම ගානේ කුරක්කන් වත් කන්න බැරි වෙනවා.
     

    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    ගොන් රජාට වඩා ඉඩි අමීනුත් හොඳයි. මාකොසුත් හොඳයි. ගොන් රජාට වඩා හිට්ලරුත් හොඳයි.ගොන් රජාට වඩා ප්‍රභාකරනුත් හොඳයි.ප්‍රභාකරන් සිංහල එවුන්ට ගැහුවට උගේ දෙමල ජාතිය ගැන කැක්කුමක් තිබුනා.නමුත් ගොන් රජාට තියෙන එකම කැක්කුම ඒකාගේ පවුල සහ පරම්පරාව විතරයි.මොන හිතකින්ද මිනිහෙකුට රටක් ,තමන්ගේ ජාතිය චීනේට, ඉරානෙට, ඉන්දියාවට උගස් කරලා ගිනි පොලියට ඩොලර් බිලියන ගනන් ගන්න පුලුවන්.මේ සල්ලි ගිය තැනක් හොයන්නත් නෑ.දැන් මේ ණය වල ගිනි පොලිය ගෙවන්න අපිට තෙල් ගහන්න බෑ. ලයිට් පත්තු කරන්න බෑ.
     
    Last edited:
    • Like
    Reactions: gora