ඔයාලගේ දේශප්‍රේමී පුකේ අමාරුව සනීපද?

Vampire

Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    පාන්පිටි ත්‍රස්තනාදය ඉවරයිද දැන් තෙල් ත්‍රස්තවාදය පටන්ගත්තේ :lol: මිනිස්සුන්ව හූරගෙන කන තොපේ මහ එවුන් තමයි ත්‍රස්තවාදියෝ :growl:

    news%5C2010%5C4%5Cimages%5Cnewsbetel%20cake.jpg

    pu amaruwa hoda nathi aya mun ekka ekatu wela
    ap pu di gahapalla :rofl:
    lokka padayak ariyath mun
    app pu di gahai
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    :lol::lol::lol: ඔවුව තර්ක නැති උනාම හිතේ දුකට කියන කතා,සුද්දගෙ පාන් රොඩු ගනන් වැඩියි කියල නාගත්ත‍ට පස්සෙ විකාර කියනව.:lol::lol: මොන ආණ්ඩුවද බන් ගොවියට පොහොර 350 දුන්නෙ ? දැන් ගොවියන්ට සරැයි,අක්කරයකින් අඩුම ගානේ බුසල් 100 ගන්ඩ පුලුවන්, වි කිලෝ එකේ මිල 28-38 අතර,දන්නවනමි ගාන හදල බලපන් අක්කරයක ආදායම කියද කියල.:lol::lol::lol: මම නමි හිතන්නෙ නැ ගාන හදයි කියල, සුද්දගෙ පාන් රොඩු ගිලින උබල දන්නවද "වි බුසල්" ගැන. :lol::lol::lol::P:P

    ඒක හින්ද නොදන්න ගොවිතැන ගැන නොකිය හිටපන්,ඒක ඇගට ගුනයි.ආණ්ඩුව හොදටම දිනන්නෙ ගොවිජනපද වලින්,ඒ ගොවියට සාධාරනය ඉටුවෙන හන්ද.ගොවිය දන්නව මොන්ගල් රනිල් ආවොත්,උබලවගේ කුක්කන්ට ‍පාන් රොඩු ගිලින්ඩ පාන් පිටිමිල අඩුකරල ගොවියට කෙලවනව කියල,ගොවිය බුද්ධිමත්. :):)

    ඔන්න ඕකට තමයි කියන්නේ පුතා ලේ දුන්නට මොලේ දෙන්න බෑ කියලා
    2/3 ක්ම බත් කන හරක් ඉන්න රටක උබත් ඒ 2/3 ට අයිති හරකෙක් විතරයි..:baffled::baffled::baffled:
     

    Sunimal.

    Banned
    Nov 5, 2011
    56
    10
    0
    Originally Posted by erozan
    :lol::lol::lol: ඔවුව තර්ක නැති උනාම හිතේ දුකට කියන කතා,සුද්දගෙ පාන් රොඩු ගනන් වැඩියි කියල නාගත්ත‍ට පස්සෙ විකාර කියනව.:lol::lol: මොන ආණ්ඩුවද බන් ගොවියට පොහොර 350 දුන්නෙ ? දැන් ගොවියන්ට සරැයි,අක්කරයකින් අඩුම ගානේ බුසල් 100 ගන්ඩ පුලුවන්, වි කිලෝ එකේ මිල 28-38 අතර,දන්නවනමි ගාන හදල බලපන් අක්කරයක ආදායම කියද කියල.:lol::lol::lol: මම නමි හිතන්නෙ නැ ගාන හදයි කියල, සුද්දගෙ පාන් රොඩු ගිලින උබල දන්නවද "වි බුසල්" ගැන. :lol::lol::lol::P:P

    දැන් ගොවියන් අතේ මාර සල්ලියක් ගැවසෙන්නේ.නගර බදව ගැවසුන සල්ලි ඔක්කොම ගම් වලට ආණ්ඩුව පම්ප් කරලා තියෙන්නේ.ගම්වල දැන් කිසි ප්‍රශ්නයක් නෑ. හුඟක් ගොවියන්ට වෑන් තියෙනවා.තට්‍ටු දෙකේ ගෙවල් තියෙනවා. සල්ලි වැහි වැහලා. නිල් ලොතැරයිය කියලා අරලගංවිල කියන්නේ.මේ පොන්න වෙසිග පුතාල මේ ඩීසල් ගනන් ගිය එක ගැන අඬනවා. ඩීසල් සහනාධාර දිලා තියෙන්නේ.බස් ගාස්තු වැඩි කරපු නිසා බස් හිමියන්ගේ ප්‍රශ්නත් ඉවරයි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔතන වෙන්නේ ඔකේ අනික් පැත්ත. ආණ්ඩුවෙන් පාඩු පිට ගොවියන්ට support කරන හින්ද ( පොහොර සහනාදරය වගේ ඒවා දීල) ඒ ගොල්ලෝ චන්දෙ දෙන්නේ ආණ්ඩුවට

    ඔව් කවුරුත් දන්නවා ආණ්ඩුව පොහොර සහනදාරේ දෙන්න පාඩුවට කියල.පාඩුව ගොවින් වෙනුවන් ආණ්ඩුව දරා ගන්නවා,උබ කියන්නේ සහනදාරේ දෙනාද එපා කියලද? අස ඇති නේද? මේ ආණ්ඩුව පොනිල්ගේ ආණ්ඩුවක් නෙමේනේ,ගොවින් ගැන හිතනවා :):):)
    ගොවින් ආණ්ඩුවට චන්දෙ දෙනවා එකේ කිසිම වැරැද්දක් නෑ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    ඔන්න ඕකට තමයි කියන්නේ පුතා ලේ දුන්නට මොලේ දෙන්න බෑ කියලා
    2/3 ක්ම බත් කන හරක් ඉන්න රටක උබත් ඒ 2/3 ට අයිති හරකෙක් විතරයි..
    :baffled::baffled::baffled:
    ලාබෙට සුද්දගේ පාන් රොඩු ගිලින්ද බලාගෙන ඉන්න එකනේ උබ:P:P "වී බුසලක්" ගැන දන්නේ නැති උබට කොහෙන්ද මොලයක්ද ? :lol::lol::lol::lol:
    තුන් වේලටම පාන් රොඩු ගිලල මොලේ නරක වෙලා තියෙනේ,කරන්ඩ දෙයක් නැ දුක තමා.
    :lol::P
     

    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    මහින්ද රාජපක්ෂගේ සාපයෙන් රට ගලවාගැනීමට රටපුරා රහසිගත වස්කවි ව්‍යාපාරයක් සහ ඉදිකටුගැසිම්


    date.png
    3:17 AM
    user.png
    Elakiri News
    comments.png
    No comments Email This BlogThis! Share to Twitter Share to Facebook http://www.blogger.com/share-post.g...641100&postID=2324496453251756069&target=buzz



    රට වැටිතිබෙන විපතින් ගලවා ගැනීම සදහා දකුණු ඉන්දියාවෙන් අතිදක්ෂ මන්ත්රාචාර්යවරු කිහිපදෙනෙක් රහසිගතව ලංකාවට පැමිණ විශේෂ ඉදිකටුගැසිමේ ගුප්ත මන්ත්‍ර ක්‍රමයක් ක්‍රියාත්මක කොට ඇත. මෙය සිදුකරන වාරයක් පාසා ප්‍රතිපල ලැබෙන බවත් පැවසේ. මෙය පසක් කරමින් අද දින අහිංසක ධීවරයෝ මරණ මිනීමරුවාගේ කකුල අරලියගහ මන්දිරයේදී ඇබරී වේදනාවට පත්ව ඇත. මරා උරුමස් නොකන බැවින් ඔහුට මන්ත්‍ර කර්ම වලින් ගැලවිය නොහැක. මේ නිසාම අද දිනයේ සියලු හමුවීම් නවතා දමා හෙට දිනයේද හමුවීම් අවලංගු කොට ඊයේ දිනයේ සහාබාගී වූ උත්සව වල ඡායාරුප මාධ්‍ය වෙත යැවීමට කටයුතු යොදා ඇත. මරාට කියන වස් කවිවල ප්‍රතිපල තව සතියකින් බලා ගත හැකිවනු ඇත. මාරගේ අහාර පිසින නාවික හමුදා කොකිවරයා මරාට කෙතරම් හිතවත්ද කියා සිත බැලිය යුතුකාලයද එලබ ඇත.​

    :shocked::shocked::shocked::shocked:

     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    ලාබෙට සුද්දගේ පාන් රොඩු ගිලින්ද බලාගෙන ඉන්න එකනේ උබ:P:P "වී බුසලක්" ගැන දන්නේ නැති උබට කොහෙන්ද මොලයක්ද ? :lol::lol::lol::lol:
    තුන් වේලටම පාන් රොඩු ගිලල මොලේ නරක වෙලා තියෙනේ,කරන්ඩ දෙයක් නැ දුක තමා.
    :lol::P



    http://www.youtube.com/watch?feature=player_embedded&v=vDWTvc2Tl1w:P:P:P
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,825
    3,411
    113
    ඉරාන තෙල් නවත්වා සෞදියෙන් ගේනවා, ලෝක තෙල් මිල බැස්ස ගමන් අපිත් අඩුවට දෙනවා

    February 22, 2012 at 10:04 am | Lanka C News.




    ඉරානයේ ඇති වී තිබෙන අර්බුදකාරී තත්වය නිසා එරටින් තෙල් මිලදී ගැනීම නතර කර ඇතැයි ඛණිජ තෙල් සංවර්ධන අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා පවසයි.
    මේ වන විටත් සෞදි ආරාබියෙන් පිරිපහදු කල ඉන්ධන ගෙන්වන බවද අමාත්‍යවරයා කියා සිටී.
    එසේම ලෝක වෙළඳපලේ තෙල් මිල අඩු වූ සැනින් මෙරට තෙල් මිලද අඩු කිරීමට කටයුතු කරන බව ඔහු සඳහන් කරයි.


    :rolleyes::rolleyes:
    විදේශ බලවේග වලට යටත් වෙලා ද මන්දා..:P

     

    KMLWL

    Member
    Jan 8, 2012
    154
    16
    0
    Outside SL
    මේක off topic තමි, ඒ උනාට බලන්න, උඹල ඉන්දියාවටයි චීනය ටයි cheer කර කර හිටියට ඕන දැන් ඔනුත් iran වලින් oil ගන්න එක අඩු කරලා.

    china and india cuts iran oil
     

    KMLWL

    Member
    Jan 8, 2012
    154
    16
    0
    Outside SL
    සෞදි ආරාබියෙන් පිරිපහදු කල ඉන්ධන ගෙන්වන බවද අමාත්‍යවරයා කියා සිටී.


    මම දන්නා තරමට refined oil ගෙන්නන යන වියදම වැඩිය්. (මෙහෙ refine කරනවට වැඩිය ) එකත් ඉතින් කවද හරි අපිට pass කරයි

    මම දන්නා තරමට ලංකාවේ තියෙන refinery එක 1960 ගණන් වල හැදුවට පස්සේ තම repair කරල නෑ. ඒකාලේ ( 60 ගණන් වල ) asia වල තිබුණු හොඳම refinery එක තමඊ සපුගස්කන්දේ තිබ්බේ. දැන් තත්වේ උඹල දන්නවනේ?
     

    KMLWL

    Member
    Jan 8, 2012
    154
    16
    0
    Outside SL

    ලංකාවේ මිනිස්සුන්ට තිබුණු "දේශප්‍රේමී පුකේ අමාරුව" හින්ද අපිට දියුණු වෙන්න තිබුණු අවස්ථාවල් ගොඩක් මග හැරුන. මේක තමයි අපේ සංස්කෘතිය. singapore ඔච්චර හොඳ harbour එකක බවට වෙන්න එක හේතුවක් තමයි 1950 ගණන් වල සම සමාජ පක්ෂයෙන් මාස ගන්නන් වාරයේ වුර්තිය සමිති strike කරා. මෙහාට නැවු එන්නේ නැතුව ගිය. ආවට බඩු බන්නේ නෑ නේ?. 1950 ගණන් වල asia වල තිබුණු හොඳම harbour එකක් තමඊ colombo harbour එක.

    1970 ගන්ගන් වෙනකන් සින්ගපොරේ වල මිනිස්සු ලංකාවට ආව England වලට යන්න ට්‍රාන්සිට් එක ගන්න. දැන් Singapore airlines and Sri lankan air compare කරන්න අමාරුයි. ඒ මදිවට පාඩු පිට දුවන මිහින් air එකකුත් පටන් ගත්ත . එකේ පාඩුවත් කවද හරි අපිට තමඊ ගෙවන්න වෙන්නේ.

    1956 සිංහල පමණයි කියල එකක් පටන් ගත්ත. මොකටද? නිකන් මිනිස්සුන්ගේ ජාතිවාදේ අවුස්සලා චන්දෙ ගන්න. මිනිස්සු භේද උනආ රට අයිත අවුරුදු 50 ක් පිටිපස්සට ගියආ

    රාජ්‍ය ආයතනයක් පටන් ගත්තොත් ගන්නේ හෙන්චියල. උන්ට පුළුවන් දෙයක් නෑ. වගකිවයුතු තෙන් වල මොලේ තියන එකෙක් නෑ. මොකද්ද, උඩටම යන්න පුළුවන් ලොකුම සුදුසුකමක් තමඊ දේශපාලකයන්ට කත් ඇදීම.

    මේ වගේ සිද්ධි ගොඩක් තියනවා. ඉතින් මේ structure එක defend කරන්න ඒ කලේ ඉඳන් ම දේශපලජ්නයෝ පාවිචිචි කරපු "catchphrase " එක තමයි " දේශප්‍රේමය"

     
    • Like
    Reactions: thilina91
    Feb 22, 2012
    13
    3
    0
    අනේ මන්දා අපේ එකාට නම් ඌ ගැන කිසිම ආසාවක් නෑ වගේ.......
    ඌ මහින්දයාගෙ දරුවෙක් බව ඇත්ත.....
    ඒ වුනාට තාත්ත කෙනෙක්ට කිසිම අයිතියක් නෑ තමන්ගේ පුතාගෙ පුක පලන්න.....
    ඒ මදිවට ඌ උගෙ ඉරිච්ච පුකත් එල්ලගෙන වටේ යනවනෙ තාමත්.....
    අනේ දරුවනේ මයෙ කොල්ලට මුකුත් නොකර ගෙදර එවපල්ලා......
    තාම ඕකගෙ පුකේ මැහුම් කැපුවෙත් නෑ....
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    erozan ගෙ අම්මා;12149921 said:
    අනේ මන්දා අපේ එකාට නම් ඌ ගැන කිසිම ආසාවක් නෑ වගේ.......
    ඌ මහින්දයාගෙ දරුවෙක් බව ඇත්ත.....
    ඒ වුනාට තාත්ත කෙනෙක්ට කිසිම අයිතියක් නෑ තමන්ගේ පුතාගෙ පුක පලන්න.....
    ඒ මදිවට ඌ උගෙ ඉරිච්ච පුකත් එල්ලගෙන වටේ යනවනෙ තාමත්.....
    අනේ දරුවනේ මයෙ කොල්ලට මුකුත් නොකර ගෙදර එවපල්ලා......
    තාම ඕකගෙ පුකේ මැහුම් කැපුවෙත් නෑ....
    :lol::lol::lol::lol::lol:

    මේක නම් පිළිගන්නේ නැතුව බැහැ, බැරිම තැන අම්මත් එවිත් කියනවනම්, අපි ඒ අම්මාගේ කීම පිලිපෙදගෙන ආදරණීය පුතුව ගෙදර යවමු.. :(
     

    KMLWL

    Member
    Jan 8, 2012
    154
    16
    0
    Outside SL
    erozan ගෙ අම්මා;12149921 said:
    අනේ මන්දා අපේ එකාට නම් ඌ ගැන කිසිම ආසාවක් නෑ වගේ.......
    ඌ මහින්දයාගෙ දරුවෙක් බව ඇත්ත.....
    ඒ වුනාට තාත්ත කෙනෙක්ට කිසිම අයිතියක් නෑ තමන්ගේ පුතාගෙ පුක පලන්න.....
    ඒ මදිවට ඌ උගෙ ඉරිච්ච පුකත් එල්ලගෙන වටේ යනවනෙ තාමත්.....
    අනේ දරුවනේ මයෙ කොල්ලට මුකුත් නොකර ගෙදර එවපල්ලා......
    තාම ඕකගෙ පුකේ මැහුම් කැපුවෙත් නෑ....



    මේ අම්මේ, උඹේ පුතාද කොහෙද මගේ rep කපල. මට වන්දියක් දීපන්.
     
    Feb 22, 2012
    13
    3
    0
    මේ අම්මේ, උඹේ පුතාද කොහෙද මගේ rep කපල. මට වන්දියක් දීපන්.

    ඌ මගේ පුතා උනාට මොකද මගෙත් රෙප් කපල දරුවො....
    මොනව කරන්නද... දරුවොන්ට පණ දුන්නට නුවණ දෙන්න බෑනෙ...
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පැටියා;12144826 said:
    ගොනෝ ඕවා තාවකාලික පැලැස්තර විතරයි. රටේ විදේශ සංචිත වලට කෙලවගෙන සහන දෙන එක මොන තරං අමන වැඩක්ද බූරුවෝ. මහින්ද හරකා දන්නෙ නැද්ද ඔවගේ පල විපාක කවදා හරි විඳවන්න වෙනවා කියලා. ඒ පල විපාක තමා දැං මේ අපි විඳවන්නෙ. රුපියල හිටු කියලා අවප්‍රමාණ වෙනවා. තෝ බල්ලා මහින්දයට කඩේ යනවා තවත්. වහ කාපං බං. :P

    bump:P