ඔයාලගේ පාවිච්චි කරපු Computer එක විකුණන විට මේ ගැ&#3

keshara

Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    ඔයාලගේ පාවිච්චි කරපු Computer එක විකුණන විට මේ ගැ&#3

    ඔයාල Hard Disk format කරලා ඇති දෙපාර තුන්පාර .සමහර අයට මතකත් නැතුව ඇති .ඔයාල දන්නවද කොච්ච්ච්ර format කලත් ඒ data අයෙත් recover කරන්න පුළුවන් බව ?.තමන්ගේ පෞද්ගලික දත්ත වෙන කාගේ හරි අතට ගියොත් කොහොමද වැඩේ ?.Lowlevel format එකෙන් වෙන්නේ ඔයාගේ Harddisk එක ඔයා අලුතෙන් ගෙනාව වගේ මුල්ම තත්වෙට පත් කරන එකයි .ඊට පස්සේ කොච්චර recover කලත් sorry ම තමයි .ලංකාවේ ගොඩක් අය මේක දන්නේ නැ සමහර පණ්ඩිතයෝ පවා .තමන් ආරක්ෂා වෙන්න මේ දේ කරන්න .මෙතනින් ගොහින් software එක බා ගන්න .දවසක් වගේ යයි වැඩේට .

    Download
     
    • Like
    Reactions: 5tech

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    danna ekk kiyapanko hodama recovery soft were eka mage fomat karala masa 3k withra wenwa gb 5 ka mp3 wagayak amathaka wela c eke thibila fomat una ,ganna puluwan widiyak nanddda
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    ow ban mama office ekakata korea walin use karapu machine wagayak gatta..
    office eke nathi unu file wagayak recover karanna yaddi KOREA wala use karapu office eke ambanata 4tos hamba una unge :lol:

    okata shredder softwares use karala karanna puluwan.... Tuneup utilities wala ekak awa :D