Flatten the bottom..... I mean the bottom of the Wok.ඉලෙක්ට්‍රික් ලිපේ wok එකක් තියන්න බෑනේ![]()
ado මමත් ඔය ගනන් වලට කාලා තියෙනවා කොත්තුEgg normal 80-90
Egg full 110
Chicken normal 120
Chicken full 140
සුන්දර අතීතේ
ඩේලි රෑට කොත්තුවක් හරි ෆ්‍රයිඩ් රයිස් එකක් හරි කාපු කාලයක් තිබ්බා, 10000 කින් සෙට් එකක් එක්ක හොඳට කාලා බියරුත් බීල කැබ් දාගෙන ගෙවල් වලත් ගියා..

Kottu daanne nadde dan?ෆ්‍රයිඩ් රයිස් එකක් නං 500 යි කොත්තු නොදනී
Ahanna bari wuna fried rice 500i kiwwa para tasiri ehenam rice and curry ekak denna kyla ekak gaththa 380iKottu daanne nadde dan?![]()
Mudukku walin kannepa ban hoda pirisiduwata hadana kadekin kapanහෙන ජරාව ඕවා හදන්නේ හෙන අපිරිසිදු විදිහට මම නම් ලන්කාවට වැකේෂන් ආවත් ජීවිතේට ඔය මලජරාව කන්නෑ. කුස්සිය පැත්තට පොඩ්ඩක් ගිහින් බැලුවොත් බඩ දගලාලා වමනේ යනවා.![]()