ඔයාලගේ බ්ලොග් තියෙනවා නම් මේකට එකතු කරන්න

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,236
    12,758
    113
    38
    සිරාවටම මොකක්ද බන් සින්ඩි කියන්නේ
    ඉස්සර මේවා ගොඩක් තිබුණා බන් 2010 - 2011 කාලේ
    මම ඒ කාලේ ඉදලා කරනවා බන්
    මේ සයිට් එකට බ්ලොග් Add කරනවා බන්.
    ඒ බලොග් වල අලුත් පොස්ට් එකක් ලිව්වට පස්සේ
    බ්ලොග් එකේ ලියන ලිපියේ සාරාංශයක් මේ සයිට් එකේ වැටෙනවා බන් Read More Link එකක් එක්ක ඉතිරිය කියවන්න සයිට් එකට යන්න ඕනේ. බ්ලොග් වලට Traffic එකක් හම්බෙනවා මේ සයිට් එකෙන් බ්ලොග් වලට තියෙන වාසිය එකයි බන්.

    බ්ලොග් කියවන අයට ලේසි බන් මේ සයිට් එකට ගියාම
    මොකද බ්ලොග් ගොඩක් තියෙනවා කියලා හිතමු බ්ලොග් කියවන අයට ඒ වගේ පොස්ට් ලියලා තියෙන්න පුලුවන්
    නැතුව තියෙන්න පුළුවන් ඉතින් කාලේ අපාරාදේ නේ එකෙන් එකට ගිහින් බලන්න ගියාම ඉතින් මේ සයිට් එකට ගියාම ලේසියෙන් අළුත් පොස්ට් එකක් ලියල තියෙන බ්ලොග් එක බලාගන්න පුළුවන්.
     
    Last edited:
    • Like
    Reactions: Nidarshana_k

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,393
    4,138
    113
    Home sweet home ..
    ඇඩ්සෙන්ස් ඇප්ලයි කරපන්කෝ එහෙනම්
    ගොඩනේ

    AI එකෙන් අහන පමාවට විස්තර දෙද්දි ඇයි බන් මිනිස්සු බ්ලොග් කියවන්නේ
    apith thama kiyawanawa bn.
    poth kiyawanne tama

    ekama tama reason eka