සයිට් එක්ක Malware එකක් සුද්ද කරලා ගානක් හෙව්වා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    ela machan
    මැල්වෙයා අයින් කරලා මාන්සිද?

    අර කාම් ඒවි එක දැම්මනම් ඔටෝ සුද්ද කරනවනේ බන්, හැබැයි ඉතින් පට්ට රිස්කි..බැකප් නැත්නම්

    අරූ මොන මොන මගුල් ඩේටා බේස් එකේ දාලද දන්නෑ..
    එක දාන්න බෑ බන් එක Shared Hosting එකක් Namecheap එකේ උන්ගේ imunify තිබුණා එකේ License එක දලා නැහැ එක නිසා Scan කරන්න විතරයි එකෙන් පුළුවන් වුනේ
    ela machan
    එල කොල්ලෙක් නේ !!!
    hmm
    ela machan
    උප්
    ela
    ela
    වැඩ්ඩෙක් තමයි
    ela
    මටනං ඕව මොකුත් තේරෙන්නෙ නෑ :)
    නිකන් ඉන්න එකේ ඉගෙන ගනින් මම Internet එකෙන් ගොඩක් ඉගෙන ගත්තේ courses වලට අමතරව.



    සුපිරි
    ela
    ------ Post added on Feb 3, 2025 at 4:43 PM
     
    • Love
    Reactions: AnuradhaRa

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,300
    113
    Malware ain karapu site eka dahan balanna. hariyata malware tika ain welada balanna
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,984
    12,327
    113
    Behind u :p
    එළකිරි එකේ කෙනක් ගේ Malware එකක් සුද්ද කරලා පොඩි මුදලක් ගත්තා කොල්ල නේ.

    Namecheap Shared Hosting එක්ක තිබුනේ සයිට් ටික
    සයිට් 2 කියලා ඇවිත් තිබුනේ ඒ වුනාට සයිට් කිහිපයක් තිබුණා ඒ ඔකොම සුද්ද කරලා දුන්න අර දෙක විතරක් කරලා තේරුමක් නැති නිසා.

    කාලයකින් Update එකක් දැකලා නැති Panel එකක්, අවුරුදු ගානකට කලින් හදපු සයිට් එහෙම තිබුණා.
    ටෙස්ට් කල සයිට් , Exp වෙච Domain වලින් පිරිලා තිබුනේ සයිට් වල SSL Exp වෙලා තිබුනේ , Malware එක නිසා සයිට් කිහිපයක් වැඩ නැතිව තිබුනේ මම මුලින්ම ඒ සයිට් ටික වැඩ කරන්න හදලා දුන්න. ඊට පස්සේ Malware එක Scan කරලා අයින් කරලා දැම්මා, අන්තිමේ Namecheap එකේ Cpanel එකේ Malware Scanner එකෙන් Cpanel එක Full Scan එකක් ගහල බැලුවා අන්තිමට එකම වයිරස් එකක් තිබුනේ නැහැ. (Cpanel එකේ Malware Scanner එකෙන් Scan කරන්න විතරයි පුළුවන් Clean කරන්න බෑ මේ නිසා Manual කරේ) ඊට පස්සේ Namechap සයිට් වලට Free SSL එකකුත් දාලා දුන්නා, සයිට් වලයි DB වලයි Password වෙනස් කළා. අර ටෙස්ට් සයිට් Exp වෙච Domain වල සයිට් එයාගේ ඉල්ලීම අනුව අයින් කළා. දැන් නම් හොදටම ආරක්ෂිතයි සයිට් ටික.

    මේ වගේ ඔයාලගේ වැඩ තියෙනවා නම් මට දෙන්න කරලා දෙන්නම් Wordpress Bug Fix , Malware removal , server management,Website Maintenance වැඩ ඕනේ එකක් කරනවා මම.
    karanna puluwan wada pm ekak dahan