ඔයාලගේ_හොදම_thread එක

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ඔයාලගේ_හොදම_thread එක

    ඔන්න යාලුවනේ ලොවෙත් නැති වෙන්න කියල තවත් අලුත් Thread එකක් පටන් ගත්තා. මේකේ ඔයාලට කරන්න තියෙන්නේ ඔයාල මෙච්චර කල් දාපු Thread වලින් වැඩියෙන්ම කමෙන්ට් (Replies)ලැබුණු Thread එක හොයල එකේ ලින්ක් එක මෙතන පොස්ට් කරන්න. එතකොට හැමෝටම පුළුවන් ඒ Thread එක බලන්න. ඒ වගේම ඔයාලගේ Thread එකටත් වටිනාකමක් එක්වේවි... :) :) :)

    වැඩේ එලකිරිනම් comment එකක් දාල rep+ එකක් දෙන්න අමතක කරන්න එපා හොදේ...:P
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මම නම් ඉතින් දිගටම දැම්මේ.
    මගේ පරණ ත්‍රේඩ් බොහෝ දෙනෙක් දැකලා නැතිව ඇති කියලා හිතුන නිසා..

    අපේ මිගාරගේ ත්‍රේඩ් නම් අපේ ඒවාට වඩා වැඩි වටිනාකමක් තියෙන ත්‍රේඩ් බොහොමයක් ම තිබ්බා.
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මම නම් ඉතින් දිගටම දැම්මේ.
    මගේ පරණ ත්‍රේඩ් බොහෝ දෙනෙක් දැකලා නැතිව ඇති කියලා හිතුන නිසා..

    අපේ මිගාරගේ ත්‍රේඩ් නම් අපේ ඒවාට වඩා වැඩි වටිනාකමක් තියෙන ත්‍රේඩ් බොහොමයක් ම තිබ්බා.

    :):)
    ඇත්ත, හැමෝගෙම ගොඩක් හොඳ ත්‍රෙඩ් යටයනවා මේ පොලිටිකල් ඒවා නිසා...:baffled:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :):)
    ඇත්ත, හැමෝගෙම ගොඩක් හොඳ ත්‍රෙඩ් යටයනවා මේ පොලිටිකල් ඒවා නිසා...:baffled:

    ඔව්, මචන්,.. ඒක නම් අනිවාර්යයි..
    මොනවා වුනත්.. ඒවාට..

    ලගදිම අපිට වැට බදින්න වෙනවා...
    :dull: