ඔයාලගේ_හොදම_thread එක
ඔන්න යාලුවනේ ලොවෙත් නැති වෙන්න කියල තවත් අලුත් Thread එකක් පටන් ගත්තා. මේකේ ඔයාලට කරන්න තියෙන්නේ ඔයාල මෙච්චර කල් දාපු Thread වලින් වැඩියෙන්ම කමෙන්ට් (Replies)ලැබුණු Thread එක හොයල එකේ ලින්ක් එක මෙතන පොස්ට් කරන්න. එතකොට හැමෝටම පුළුවන් ඒ Thread එක බලන්න. ඒ වගේම ඔයාලගේ Thread එකටත් වටිනාකමක් එක්වේවි...

වැඩේ එලකිරිනම් comment එකක් දාල rep+ එකක් දෙන්න අමතක කරන්න එපා හොදේ...