~~~ ඔයාලටත් මට වගේම වැදගත් වෙයි ~~~

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ~~~ ඔයාලටත් මට වගේම වැදගත් වෙයි ~~~

    කොළයක් බලාගෙන Type කරන්න කම්මැලිද?
    :dull::dull::dull::dull:



    අපේ සමහර අයට එපා වෙන වැඩ සෙට් වෙන වෙලාවල් තියෙනව.ඒ ජාතියෙ එකක් තමයි මොකක් හරි බලාගෙන ටයිප් කරන්න සිද්ධ වෙන එක.(වචනයක් 2ක් නම් කමක් නෑ,ඒත් දිග හෑලි ගහන්න හම්බුනොත්!) ඒ වගේ වෙලාවට ඔබට Scanner 1ක් තියෙනවනම් මේ කියන්න යන දේ ගොඩක් වැදගත් වේවි.සමහර අයට images වල තියෙන texts මොනව හරි වැඩකට යොදා ගන්න වුනාමත් පණ යනකන් type කරනවනෙ,එහෙම වෙලාවටත් මේක ඕන වේවි.
    :yes::yes::yes:

    ඔයාල අහල තියෙනවද OCR තාක්ෂණය ගැන? ඒ කිව්වෙ Optical Character Recognition. මේ තාක්ෂණයෙන් පුලුවන් image එකක හරි PDF එකක හරි තියෙන text කොටස් විශේෂ තාක්ෂණයක් හරහා අදුන ගන්න.ඊට පස්සෙ text or Word file එකක් විදියට ලබා ගන්න හැකියාව තියෙනව.පත්තර පිටු ගණනක document එකක් මේ විදියට කළාම type කරන්න යන පැය ගණනක් ඉතිරි වෙනව.පින්තූර රාශියක තියෙන text parts extract කරන්න මේ තාක්ෂණයට යන්නෙ මිනිත්තු ගණනක්.
    :D:D:D:D:D




    මේ විදියෙ සේවාවක් නොමිලේ ලබාදෙන වෙබ් අඩවියක් ඔයාලට හදුන්වල දෙන්නෙ නැතුව කොච්චර මම මේ ගැන කයිවාරැ ගැහුවත් වැඩක් නැහැනෙ.මේ වෙබ් අඩවියට ගිහින් ඔයාලට type කරන්න එපා වෙච්ච පොතේ/පත්තර පිටුවෙ scanned image එකක් දුන්නොත්,එහෙම නැත්නම් text 1ක ගන්න ඕනි කරන image එක (JPG, JPEG, BMP, TIFF, GIF) දුන්නම ක්ෂණිකව ඒකෙන් Word, Text, Excel, PDF, Html යන ඕනෑම format එකකින් output එක ගන්න පුලුවන්.
    මේ අඩවියේ නොමිලේ දෙන සේවාව හරහා පැයකට පින්තූර 15ක් මේ විදියට සකස් කරන්න අවස්ථාව දෙනව.
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    මෙතනින​ ඒ web site එකට යන්න
    :love::love::love::love::love::love:



    remamber_to_say_thanks.gif
    remamber_to_say_thanks.gif
    remamber_to_say_thanks.gif
     
    Last edited:

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    එකෙන්ම මම ඉස්සර වෙලාම OCR කලේ ඉනෝඩේටා එකේදි.. නමුත් මේකේ වැදගත්කම මට කොහොමටත් ඕනේ ...රෙප් ඇඩඩ් මචං.. තියනවනම් වැඩකරන OCR softඑකකුත් දාහං
     

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    දැන් එන scanners වලත් ඕක තියෙනවා නේද? අපි scan කරන එක pdf or doc විදියට save කරන්න පුළුවන්...

    සමහර ඒවා තියෙනවා hand writing recognition තියෙන ඒවා... මම නම් use කරලා නැ ...
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    එකෙන්ම මම ඉස්සර වෙලාම OCR කලේ ඉනෝඩේටා එකේදි.. නමුත් මේකේ වැදගත්කම මට කොහොමටත් ඕනේ ...රෙප් ඇඩඩ් මචං.. තියනවනම් වැඩකරන OCR softඑකකුත් දාහං

    මෙන්න ඩවුන්ලෝඩ් කරලම වැඩේ කරගන්න පුලුවන්..

    Download