ඔයාලටත් මෙහෙම වෙලා තියනවද?

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,114
    1
    8,998
    113
    -~උලක් උඩ-~
    ඔයාලටත් මෙහෙම වෙලා තියනවද?

    ඔයාලටත් මෙහෙම වෙලා තියනවද? මම අදයි බන් දන්නෙ මේක.ගූගල් ඩූඩ්ල් උපන්දින තියන අයගෙ හෝම් පේජ් එක මෙහෙම වෙනස් කරනවද?ඒත් මම බැලුවා මම විශේෂ පුද්ගලයෙක්වත්ද කියලා....:sorry:.
    9ny4luv9fl1au1azg.jpg