ඔයාලටත්_වහිනවද?

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ළිඳට ඔච්චරම ආසද ඉඳින්කෝ ඊළඟ රෙඩියෝ
    ෂෝ එකෙදි අල්ලලා ළිඳට දාන්න...
    නෑ නෑ බය වෙන්න එපා ඇතුලෙදි තව කට්ටිය හම්බ වෙයි...
    ~Titi~ යත් හිටි ගමන් ළිඳේ තමා....
    :lol::lol::lol::lol:
     

    kyc

    Member
    Dec 2, 2008
    1,379
    309
    0
    වහිනවා වහිනවා ඉවරයක් නෑ..
    හරිම කම්මැලියි නේද ..
    ඔයාලටත් එහෙමද ?
    :/

    කම්මෑලියි කියල හරියන්නෑ අපි ඉතින් වෑඩට යන්න ඕනනෙ:oo::oo:....පාරෙ යනකොට වෑස්සෙන් නානව:frown::frown:, ඔෆිස් ගියාම වෑඩ වලින් නානව:frown::frown: ඒ නිසා ලොකුවෙනසක්නම් මට දෑනෙන්නෑ....:no::no: