ඔයාලට තියෙන phobia මොනවාද?🙂

olutanji

Well-known member
  • Sep 5, 2022
    2,159
    1,591
    113
    mekata kyna namanm dn na, hby mata ara, kellonge period scene, pregnat scene gana kata weddi karima amuthui aga nikn wewlno wge :baffled: :baffled: :baffled:
     
    • Like
    Reactions: NRTG

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කැරි බල්ලො.
    ෆෝබියා කිව්වට එහෙම ෆෝබියාවක්මත් නෙවෙයි. මට ඕකුන්ව සත පහකට විශ්වාස නෑ.
    අඩෝ මටත් මේක තියනවා.
    කන්දක්, වහලේ, slab එකක් උඩට නැගලා බිම බැලුවම r/SweatyPalms වෙනවා + කකුල හිරි වැටෙනවා
    තව narrow තැනක ඉන්න කොට හුස්ම ගන්න බැරි වෙනවා (ඔක්සිජන් අඩු කම නෙමෙයි මං කියන්නේ)
    මට ඉස්සර උස තැනක ඉදන් බිම බලද්දි පාතට ඇදල ගන්නවා වගේ දැනෙනවා, දැන්නම් නෑ.
     
    • Like
    Reactions: NRTG and ruchira55

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    උස තැන් වලට යන්න බයයි. ට්‍රිප් එකක් ගියත් කදු නගින්න උස තැන් වලටනම් ලොවෙත් යන්නේ නෑ.
     
    • Like
    Reactions: NRTG

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    kattiya 4k 5kata wada wadiyen inna thanaka innakota uncomfortable.
    Sports karanna bayai, cricket gahala naha awrudu 15kin wath, bole ahu wen nathi wei kiyala bayay, bat eke wadin nathi wei kiyala bayay. Carrom gahanna bayay iththont wadin nathi wei kiyala.
    Lassana kellek ekka katha karaddi mata ekita asa hithunoth man hasirena widiya weird.
    thama kellek ekka yalu wela naha,
    wayasa 31i thama oya phobia thiyenawa.
     
    • Wow
    Reactions: NRTG and Mr.dark

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    උස තැන් වලට යන්න බයයි. ට්‍රිප් එකක් ගියත් කදු නගින්න උස තැන් වලටනම් ලොවෙත් යන්නේ නෑ.
    Eka atta math thiyenawa.
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,696
    113
    Gampaha
    කිඹුල් ෆෝබියා...
    මඩ වළක් දැක්කත් කිඹුලෙක් ඇති කියල හිතෙනව...

    උස්තැන් ෆෝබියා...
    දරුණුවටම නෑ.. යම් මට්ටමකට තියෙනව...:cautious:
     
    • Wow
    • Haha
    Reactions: Solo Rider and NRTG