අඩෝ මටත් මේක තියනවා.කැරි බල්ලො.
ෆෝබියා කිව්වට එහෙම ෆෝබියාවක්මත් නෙවෙයි. මට ඕකුන්ව සත පහකට විශ්වාස නෑ.
මට ඉස්සර උස තැනක ඉදන් බිම බලද්දි පාතට ඇදල ගන්නවා වගේ දැනෙනවා, දැන්නම් නෑ.කන්දක්, වහලේ, slab එකක් උඩට නැගලා බිම බැලුවම r/SweatyPalms වෙනවා + කකුල හිරි වැටෙනවා
තව narrow තැනක ඉන්න කොට හුස්ම ගන්න බැරි වෙනවා (ඔක්සිජන් අඩු කම නෙමෙයි මං කියන්නේ)
Eka atta math thiyenawa.උස තැන් වලට යන්න බයයි. ට්‍රිප් එකක් ගියත් කදු නගින්න උස තැන් වලටනම් ලොවෙත් යන්නේ නෑ.
Ado matath ehmai bn maara scene ekaකොච්චර චු කරලා ගියත් ලොකු ගමනක් වාහනේ යනකොට පට්ට චූ බරක් සෙට් වෙනවා![]()
![]()
![]()
M**F** welcome to the clubusa than walata bayai