ඔයාලට තියෙන phobia මොනවාද?🙂

Kevin kj

Well-known member
  • Oct 2, 2022
    1,075
    1,089
    113
    Kalutara
    මට escalator phobia එකක් තියෙනවා.ඒක නිසා ප්‍රශ්නත් වෙලා තියෙනවා.🤭

    උදා:-One Galle Face එකේදි යි,Marino Mall එකේදි යි පට්ට චාටර් එකක් වුණා ඒකෙන්...
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,684
    113
    dan wathurata paninna bayai


    issara onama elaka, gangaka paninawa. adi 50k withara yatath yanna puluwan, dan ina gawata wathura thibbath bayai
    kithulgaladi mage yaluwo 2k maruna seen eka nisa, dan wathurata patta bayai, gan wathura dawas walata elak diha balannath bayai
     
    • Like
    Reactions: NRTG

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    කන්දක්, වහලේ, slab එකක් උඩට නැගලා බිම බැලුවම r/SweatyPalms වෙනවා + කකුල හිරි වැටෙනවා
    තව narrow තැනක ඉන්න කොට හුස්ම ගන්න බැරි වෙනවා (ඔක්සිජන් අඩු කම නෙමෙයි මං කියන්නේ)
     

    thalagoya1991

    Well-known member
  • Jul 6, 2016
    578
    404
    63
    කන්දක්, වහලේ, slab එකක් උඩට නැගලා බිම බැලුවම r/SweatyPalms වෙනවා + කකුල හිරි වැටෙනවා
    තව narrow තැනක ඉන්න කොට හුස්ම ගන්න බැරි වෙනවා (ඔක්සිජන් අඩු කම නෙමෙයි මං කියන්නේ)
    Acrophobia
    Claustrophobia
     
    • Like
    Reactions: NRTG and poopoo