ඔයාලට තියෙන phobia මොනවාද?🙂

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    Data center එකක් ඇතුලේ තනියෙන් ඉද්දි විශෙශයෙන් රෑට අවුල්.
    ඉදිරියෙන් සර් වර් රැක්ස් පෙනෙද්දි අවුලක් දැනෙන්නෙ නැ. නමුත් සමහර තැන්වලින් ඉස්සරහ බිත්තිය( ඈතින්) පේද්දි හතර වටෙන්ම කොටුවෙලා වගේ තේරෙනවා.
    ඒ හන්දා ඇතුල්වෙන දොර පොඩ්ඩක් ඔපන් වෙලා හිටින්න ෆයර් එක්xටින්ගිශර් එක අඩේට තියල, ඇතුලේ රවුමක් දාල එනව ඉස්සර පාන්දරට. අර හම් සද්දෙට තවත් අවුල්.
     
    • Wow
    • Like
    Reactions: Daminduwa and NRTG

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    kattiya 4k 5kata wada wadiyen inna thanaka innakota uncomfortable.
    Sports karanna bayai, cricket gahala naha awrudu 15kin wath, bole ahu wen nathi wei kiyala bayay, bat eke wadin nathi wei kiyala bayay. Carrom gahanna bayay iththont wadin nathi wei kiyala.
    Lassana kellek ekka katha karaddi mata ekita asa hithunoth man hasirena widiya weird.
    thama kellek ekka yalu wela naha,
    wayasa 31i thama oya phobia thiyenawa.
    Its just anxiety. Have some guli and enjoy your life
     
    • Like
    Reactions: NRTG

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    කන්දක්, වහලේ, slab එකක් උඩට නැගලා බිම බැලුවම r/SweatyPalms වෙනවා + කකුල හිරි වැටෙනවා
    තව narrow තැනක ඉන්න කොට හුස්ම ගන්න බැරි වෙනවා (ඔක්සිජන් අඩු කම නෙමෙයි මං කියන්නේ)

    මටත් මේ ටිකම තියෙනවා බං ☹️
     
    • Like
    Reactions: NRTG

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    Data center එකක් ඇතුලේ තනියෙන් ඉද්දි විශෙශයෙන් රෑට අවුල්.
    ඉදිරියෙන් සර් වර් රැක්ස් පෙනෙද්දි අවුලක් දැනෙන්නෙ නැ. නමුත් සමහර තැන්වලින් ඉස්සරහ බිත්තිය( ඈතින්) පේද්දි හතර වටෙන්ම කොටුවෙලා වගේ තේරෙනවා.
    ඒ හන්දා ඇතුල්වෙන දොර පොඩ්ඩක් ඔපන් වෙලා හිටින්න ෆයර් එක්xටින්ගිශර් එක අඩේට තියල, ඇතුලේ රවුමක් දාල එනව ඉස්සර පාන්දරට. අර හම් සද්දෙට තවත් අවුල්.
    Umba data center eka athule mokadda karanne?

    Mama asai e wage thank balanna
     
    • Like
    Reactions: NRTG

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    Data center එකක් ඇතුලේ තනියෙන් ඉද්දි විශෙශයෙන් රෑට අවුල්.
    ඉදිරියෙන් සර් වර් රැක්ස් පෙනෙද්දි අවුලක් දැනෙන්නෙ නැ. නමුත් සමහර තැන්වලින් ඉස්සරහ බිත්තිය( ඈතින්) පේද්දි හතර වටෙන්ම කොටුවෙලා වගේ තේරෙනවා.
    ඒ හන්දා ඇතුල්වෙන දොර පොඩ්ඩක් ඔපන් වෙලා හිටින්න ෆයර් එක්xටින්ගිශර් එක අඩේට තියල, ඇතුලේ රවුමක් දාල එනව ඉස්සර පාන්දරට. අර හම් සද්දෙට තවත් අවුල්.
    හම් සද්දෙ? 😳
     
    • Wow
    Reactions: NRTG

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,827
    31,015
    113
    kattiya 4k 5kata wada wadiyen inna thanaka innakota uncomfortable.
    Sports karanna bayai, cricket gahala naha awrudu 15kin wath, bole ahu wen nathi wei kiyala bayay, bat eke wadin nathi wei kiyala bayay. Carrom gahanna bayay iththont wadin nathi wei kiyala.
    Lassana kellek ekka katha karaddi mata ekita asa hithunoth man hasirena widiya weird.
    thama kellek ekka yalu wela naha,
    wayasa 31i thama oya phobia thiyenawa.
    Low self esteem + Low self confidence + minor level social phobia - psychologist kenek gawata gihin treatments ganin
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,624
    9,412
    113
    උස පටු තැන් වලට යන්න අවුල්
    හරියටම කියනවා නම් බැල්කනියේ බැම්ම උඩ ඇවිදින්න වගේ බයයි.
    කදු, ඉනිමං වගේ දේවල් අවුලක් නෑ
    ඒත් වහලෙක කෙලවරේ වගේ යන්න අමාරුයි.
    පෙලක් උන් ගේමක් නැතිව එහෙම තැන්වල ඉදන් ඕනේ වැඩක් කරනවා
    ඉනිමගෙන් වහලට නගින තැන හාඩ්. ඊට පස්සේ වහල උඩ ඕනේ මගුලක් කරතැකි
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    cockroachphobia
    mummyphobia

    පොඩිකාලෙ ඉඳන් කැරපොත්තොන්ට පට්ට බයයි.. විශේෂෙන් පියාඹන එවුන්ට..
    හත වසරෙදි වගේ අපේ මස්සිනා රට ඉඳල ගෙනාපු sony home theatre එකේ mummy ෆිල්ම් එක බලපු දවසෙ ඉඳන් තාමත් රෑට බයක් තියනව 😱
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,264
    26,729
    113
    Kandy
    කැරි බල්ලො.
    ෆෝබියා කිව්වට එහෙම ෆෝබියාවක්මත් නෙවෙයි. මට ඕකුන්ව සත පහකට විශ්වාස නෑ.
    මී ටූ

    cockroachphobia
    mummyphobia

    පොඩිකාලෙ ඉඳන් කැරපොත්තොන්ට පට්ට බයයි.. විශේෂෙන් පියාඹන එවුන්ට..
    හත වසරෙදි වගේ අපේ මස්සිනා රට ඉඳල ගෙනාපු sony home theatre එකේ mummy ෆිල්ම් එක බලපු දවසෙ ඉඳන් තාමත් රෑට බයක් තියනව 😱
    මාත් හත වසරේ ඉන්නකොට the mummy film එක ගැන කොල්ලෙක් ෆිල්ම් එක ගැන කීවා අගෝස්තු නිවාඩු දෙන්න ඔන්න මෙන්න තියලා.මම ඕක ගැන කල්පනා කරලා බය වෙලා හෙන කාලයක් ඔය බය තිබුනා.පස්සේ මම ඒ ෆිල්ම් එක බැලුවා එහෙම බය හිතෙන මුකුත් නෑ.අවුරුදු හතරක් පහක් යනකල් පිරමිඩ වලට බයෙන් හිටියේ මම
    ------ Post added on May 29, 2024 at 10:39 PM
     
    • Like
    Reactions: ruchira55