ඔයාලට Recommend කරන්න පුළුවන් හොඳ MBA Programmes තියෙන්නේ කොහෙද ?

kazi

Active member
  • Jun 5, 2013
    107
    59
    28
    හොඳ, Recognized MBA, දෙකම එකට නම් අමාරු වෙයි

    180 ඒවා වලින් බැලුවොත්
    කොලබ, ජපුර පිළිගැනීම හොදයි. සාපේක්ෂව කාලය, කරදර කරන ඒවා වැඩයි. ලේසි වැඩ නැත. පුළුවන් උනත් අමාරු ක්‍රමේට තමා.
    සල්ලි ගෙවන්න ගියත් ලේසි ක්‍රම නෑ. ගවර්න්මන්ට් නිසා.
    Cardiff මෙට්‍රොපොලිටන් වගේ ගත්තොත් ප්‍රසිද්දයි, ටිකක් ඉකමනට ගන්න පුළුවන් නමුත් සමහර මැඩවිලි නෑ කියන්න බෑ. වෙලාවට ඉවර කරන්නේ නැති සීන් එහෙමත් තියනවා
    IPM වගේ බැලුවත් මැඩවිලි නෑ කියන්න බෑ. වෙලාවට ඉවර කරන්නේ නැති සීන් එහෙමත් තියනවා. නමුත් පිළිගැනීම නරක නෑ
    තව කඩ තියනවා වෙලාවට ඉවර කරන ටිකක් පිළිගත් university වලින් දෙන, නමුත් කන්ටෙන්ට් එක ඉතා හොදයි කියන්නත් බෑ.

    අවශ්‍ය තාවම්, කාලය වගේ දේවල් බලන්න. එකෙන් කලින් කල කෙනෙක් (අදුනන) අහලා බලන්න.

    මොකද ඉවර කලාට පස්සේ තමන්ගේ MBA එක කොහොම ගත්තත් එක පාච්චල් කරන්නේ නෑ. එකේ වැලියු එක අඩු කරගන්නේ නෑ.

    මොක කලත් 180 credit බලන්න. දෙක පුළුවන් නම් Executive MBA බලන්න. mba level එක බලන්න. ඔසී level බලනවා නම් uk/canada rates බලන්න. ausi රේට් අනිත් රටවල් එක්ක පොඩ්ඩක් වෙනස්.

    ප.ලි. වෙනත් රටකට ගියහම, අපි මේ රටේ ඉදලා කරන ඒ රටේ එක, ඔරිගීනල් එක තරම පිළිගැනීමක් නෑ. ඒ රටේ කරන සබ්ජෙක්ට් වෙනස්. කොලිටිය වෙනස්. පිළිගැනීම වෙනස්. ඒ කියන්නේ ට්‍රාන්ස්ක්රිප්ට් එක පාවිච්චි කරන්න උනොත් මොකට හරි. සර්ටිෆිකෙට් එකේ වෙනසක් නෑ. ක්‍රෙඩිට් 180 කපන්නේ නෑ.
    නමුත් ආ එළියේද කලේ, අපේ ඔරිගීනල් එක නේම්. හව් සාඩ් වගේ සීන් එකක්.... එක ගවර්න්මන්ට් කල ඒවාට එන්නේ නෑ. එක මෙහෙ ඔරිගීනල් එක නේ. නමුත් එහෙ ගියහම ඒ කියලා විශේෂයක් නෑ.
    KDU eke Master ekata thiyenne credit 60ine
     
    • Wow
    Reactions: wqe123

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    PIM offers the most prestigious MBA program in Sri Lanka.
    but it's not easy to get. entering criteria was hard (at least 5,6 years ago, now idk), entering exam, then an interview.
    you need to attend 80% of the classes. there are finger print machines to check the attendance. (eka nam maha pake nithiyak)
    each module has an individual assignment, group assignment and an exam. final research is a pain in the ass. (godak un halenawa mekedi)

    lecturing panel was top notch with many industry experts (for example - for corporate law module the lecturer was Dr. Harsha Cabral , who's the expert in commercial law in SL) . most importantly the caliber of students are very high, all top people of corporate world are coming irrespective of their age. so the network you build there is invaluble over time if you plan to stay in Sri Lanka and go top in the corporate ladder.

    basically umba bokkenma wada karanna wenawa meke MBA eka ganna. Paper qualification witharak oni nam meka gana hithannawat epa. kana katta aparade. patanganna ungen 30%, 40% k magadi halenawa, modules amaru nisa newe, karanna tiyana load eka wadi nisa.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,791
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    subject 17i. 180 kiyanne BSC ekath ekkada ?
    eka eka rata wala assessment coding wenas.
    120-180 kiyanne UK Structure ekata.
    local structure eka 60 credits PIM nam.
    Oke conversion eka google karala balanna.
    PIM eke 2 years walata subjects 15-20 karanna ona reseach eka ekka
    ekama UK Kaloth Subject 8-10 wage set wenne. like that.

    wenna baa ne. sure da ? normally research ekata 40 k ho60k denawa ne. ethakota subjects ???
    normally 120 & 180 ne thiyenne.
    KDU Local kiyala amathaka una
    ------ Post added on Dec 16, 2024 at 12:25 PM
     
    • Like
    Reactions: planner123

    planner123

    Well-known member
  • May 22, 2018
    8,808
    15,155
    113
    PIM offers the most prestigious MBA program in Sri Lanka.
    but it's not easy to get. entering criteria was hard (at least 5,6 years ago, now idk), entering exam, then an interview.
    you need to attend 80% of the classes. there are finger print machines to check the attendance. (eka nam maha pake nithiyak)
    each module has an individual assignment, group assignment and an exam. final research is a pain in the ass. (godak un halenawa mekedi)

    lecturing panel was top notch with many industry experts (for example - for corporate law module the lecturer was Dr. Harsha Cabral , who's the expert in commercial law in SL) . most importantly the caliber of students are very high, all top people of corporate world are coming irrespective of their age. so the network you build there is invaluble over time if you plan to stay in Sri Lanka and go top in the corporate ladder.

    basically umba bokkenma wada karanna wenawa meke MBA eka ganna. Paper qualification witharak oni nam meka gana hithannawat epa. kana katta aparade. patanganna ungen 30%, 40% k magadi halenawa, modules amaru nisa newe, karanna tiyana load eka wadi nisa.
    Oya kare PIM MBA ekada machan ?