ඔයාලත් මේ shoulder workout mistake එක කරනවද ?

wmmalith63

Member
Mar 17, 2013
268
96
0
Colombo
ඔයාලත් මේ shoulder workout mistake එක කරනවද ?

ඔන්න ඉතින් අදත් සුපිරි විඩීයෝ එකක් අරන් ඔයාලව හම්බෙන්න මම අවා. ඔයාලට අද මම අරන් අවේ ගොඩක් දෙනෙක් වැරදියට කරන ඒ වගේම ටික කාලෙකට පස්සෙ එහෙම කලාම ඔයාලට Injuries එන ඔයාල ගොඩක් දෙනෙක් කරන Exercise ගැන කියල දෙන්න. මෙන්න ලින්ක් එක :https://youtu.be/BxAFiRHeOQQ