ඔයාලා ගහපු සුපරිම games මොනවද

ThisaraMalintha

Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    Bioshock1, infinite
    modern warfare 1,2
    Battlefield 3,1
    Halo1, 2
    Gta
    Titianfall 2
    Nfs mw 2005
    God of war ii
    Mafia ii
    LA noire
    Shadow of colossus
    Brothers in arms 1,2
    Age of empires 1,2
    Assassin's creed 2, brotherhood, black flag

    Mathak una tika thama
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    වැඩිය ප්‍රසිද්ධ ගේම් නෙමෙයි. හැබැයි ඇබ්බැහි වෙන සුලුයි.



    Brothers: A Tale of Two Sons

    මෙකෙත් artowrk නියමයි. ලස්සන පසුතල. ප්‍රධාන චරිත දෙක එක controller එකෙන් මෙහෙයවෙන විදිහත් සිරා


    තෑන්ක්ස් යාළුවා! උඹ හින්දා ලස්සන ගේම් එකක් ප්ලේ කරන්න ලැබුණා.....!! මේ දැන් ඉවර කරේ..... ෆට්ටම දුකයි බන්!!!:cry:
     

    gurulugomi

    Well-known member
  • තෑන්ක්ස් යාළුවා! උඹ හින්දා ලස්සන ගේම් එකක් ප්ලේ කරන්න ලැබුණා.....!! මේ දැන් ඉවර කරේ..... ෆට්ටම දුකයි බන්!!!:cry:
    :giggle: ඔව්. ලස්සන කතාවක්.

    මේවා ගහන උන් ඉන්නවා කියල අහන්නත් සන්තෝසයි මම මේ දැනුත් දාගෙන ඉන්නෙ :P
    :geek: මේ type එකේ තව උඹ දන්න හොඳ ගේම් මොනවද?
     
    • Like
    Reactions: M a d d i e

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    gahapiyawu hodata, anna Colombo area eke kollek toilet eke marila hitiya game gahala oluwe naharak pupurala.
    pita rata wal wala onatharam wela thiyanawa oya case eka
     

    Moxley

    Well-known member
  • Jun 8, 2020
    1,810
    907
    113
    gahapiyawu hodata, anna Colombo area eke kollek toilet eke marila hitiya game gahala oluwe naharak pupurala.
    pita rata wal wala onatharam wela thiyanawa oya case eka
    toilet eke uba wage athamarala.........gani pita gehen blpn poddak
     

    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    call of duty සෙට් එකේ බාගයක් වගේ වෙනකන්.
    මේ දවස් වල ගහන්නේ warzone එක. ඒකටනම් ඇඩික්ට් වෙලා වගේ ගහනවා ගහනවා ඉවරයක් නෑ :D
     
    • Like
    Reactions: Kunu_Apple

    Elv888

    Well-known member
  • May 20, 2009
    1,255
    1,317
    113
    Mass Effect 1,2,3
    Halo 1,2,3
    Assassin's Creed Odyssey
    Sniper Ghost Warrior
    Sniper - Ghost Warrior Contracts
    Sniper Elite 3-4
    Red Alert 3
    Far Cry 5 ,New Dawn
    Call of Duty Modern Warfare 1,2
    Frostpunk
    Crysis 1,2,3