වැඩිය ප්රසිද්ධ ගේම් නෙමෙයි. හැබැයි ඇබ්බැහි වෙන සුලුයි.
Brothers: A Tale of Two Sons
මෙකෙත් artowrk නියමයි. ලස්සන පසුතල. ප්රධාන චරිත දෙක එක controller එකෙන් මෙහෙයවෙන විදිහත් සිරා
Ado mechhara play kerada patta ne broBioshock1, infinite
modern warfare 1,2
Battlefield 3,1
Halo1, 2
Gta
Titianfall 2
Nfs mw 2005
God of war ii
Mafia ii
LA noire
Shadow of colossus
Brothers in arms 1,2
Age of empires 1,2
Assassin's creed 2, brotherhood, black flag
Mathak una tika thama
Transport Tycoon Deluxe or OpenTTD
පැයගනන් ලොස් වෙන ගේම් එකක්

තෑන්ක්ස් යාළුවා! උඹ හින්දා ලස්සන ගේම් එකක් ප්ලේ කරන්න ලැබුණා.....!! මේ දැන් ඉවර කරේ..... ෆට්ටම දුකයි බන්!!!
මේවා ගහන උන් ඉන්නවා කියල අහන්නත් සන්තෝසයි මම මේ දැනුත් දාගෙන ඉන්නෙ![]()
Simcity, Cities skylines දෙක තමා. මේ වගේම එකක් නං හම්බුනෙ නෑ තාම.මේ type එකේ තව උඹ දන්න හොඳ ගේම් මොනවද?
toilet eke uba wage athamarala.........gani pita gehen blpn poddakgahapiyawu hodata, anna Colombo area eke kollek toilet eke marila hitiya game gahala oluwe naharak pupurala.
pita rata wal wala onatharam wela thiyanawa oya case eka
toilet eke uba wage athamarala.........gani pita gehen blpn poddak
