බජාජ් ඉතිහාසේ හදපු හොදම බයික්Pulsar 200
අවුරුදු 11ක් වෙනවා දැන් අරන්. 40k දුවලා තියෙන්නේ තාම. ටයර් සෙට් එකයි මාරු කලේ අවුරුදු 11ටම
දැන් නම් පැදෙන්නෙම නෑ ලඟ වත්. ස්ටාර්ට් කරනවා. සර්විස් කරනවා. වොශ් කරලා තියන් ඉන්නවා. කවදාවත් වැටිලා පෙරලිලා නෑ.
![]()
රත්තරං;23843425 said:අන්තිමටම පැද්දේ/මම ලග තිබ්බේ නිල් පාට AX1 වැල් අකුරක්. ඒකෙන් පස්සේ බයික් පැද්දේ නෑ
![]()