ඔයාලා මුලින්ම බයික් පදින්න හුරු උන විදිහ &#348

geeko

Well-known member
  • Mar 18, 2013
    7,487
    4,506
    113
    අපේ කාලේ ලයිසන් දුන්නේ නාරාහේන්පිට RMV එකෙන්. 8 ගහන්න කට්ටිය එක්ක එනවා කනත්ත ඉස්සරහ තිබුන හිස් ඉඩමකට (දැන් ජයරත්න එක තියෙන්නේ එතන) එතන තිබුන ලොකු මාර ගස් දෙකක්. ඒ ධෙක මැදී කරලා තමයි 8 ගහන්න ඕනේ
    a kale learners thibbe nadda. pissu hadei licence eka ganna echchara dura yanna giyama
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    බයික් එකක් තියා ගෙදර පුස් සයිකලයක්වත් තිබ්බෙ නෑ :no: :no:
    ඉතිං පදින්න පුරුදු වුනෙත් නෑ ගන්න විදිහකුත් නෑ :no: :no:
    ඉතිං ලයිශනුත් නෑ බයිසිකල් පදින්නත් බෑ :no: :no:
    අනේ මන්ද බං මට නං හිතාගන්න බෑ කොහොමද පොඩ්ඩක් එක පැත්තකට ඇලවුනත් වැටෙන බයිසිකල් වල උඹල බැලන්ස් එකේ රෝද දෙකෙන් කොහොම යනවද කියල :sorry: :sorry:
    සදා බස් කෝච්චි පිහිට තමා :( :(

    බොරු කියන්න එපා ගේම් ඔෆ් ට්‍රෝන් පල්ලා උබ ෆුට් සයිකලයක් වත් පැදලා නැද්ද :(

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    push bike ekak wath padinna barida.

    සොහොන;19202953 said:
    බොරු කියන්න එපා ගේම් ඔෆ් ට්‍රෝන් පල්ලා උබ ෆුට් සයිකලයක් වත් පැදලා නැද්ද :(

    :no: :no:
    පදින්න බයික් එකක් තියෙන්න එපෑ බං :sorry: :sorry:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හප්පා.මම මුලින්ම පැද්දේ චැලියක්.ෆස්ට් එකේ දාලා ගියා යෑමක්.තව පොඩ්ඩෙන් එන්ජිම බිම හිටිනවා.ඊට පස්සේ හරියට පැද්දේ හීරෝ ස්ට්‍රීම් බයික් එකක්.ඒකට පස්සේ පැද්දා TVS බයික් එකක්.එකක්වත් පදිද්දි ලැයිසොම තිබුනේ නෑ.හැබැයි ඉතින් තාමත් ලැයිසොම නෑ.හැමදාම යන්නේ හොර පාරවල් වල.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,487
    4,506
    113
    බයික් එකක් තියා ගෙදර පුස් සයිකලයක්වත් තිබ්බෙ නෑ :no: :no:
    ඉතිං පදින්න පුරුදු වුනෙත් නෑ ගන්න විදිහකුත් නෑ :no: :no:
    ඉතිං ලයිශනුත් නෑ බයිසිකල් පදින්නත් බෑ :no: :no:
    අනේ මන්ද බං මට නං හිතාගන්න බෑ කොහොමද පොඩ්ඩක් එක පැත්තකට ඇලවුනත් වැටෙන බයිසිකල් වල උඹල බැලන්ස් එකේ රෝද දෙකෙන් කොහොම යනවද කියල :sorry: :sorry:
    සදා බස් කෝච්චි පිහිට තමා :( :(
    me lagadi office eke ganu lamainui anith kolloi issaraha bosa magen ahuwa bike padinna puluwanda kiyala. lajjave ba ban ba kiyala kiyanna..thawath nam chater venna ba... mona magulak hari karala licence eka ganna one....ai ban bicycle eke thiyenneth roda dekaine.ubata bicycle padinnath barida.ehenam ubata roda 4 re licence eka ganna puluwanne
     
    Last edited:

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    a kale learners thibbe nadda. pissu hadei licence eka ganna echchara dura yanna giyama

    e kaale lerners 2-3k thibuna (Karunadasa Learners, Punchi borella), Daya Learners, Cahrika Learners). rate koi deepankare hitiya licence ganna Narahenpita RMV ekata enna oone. mata cka chchara gataluwan une nehe mokada mama inne colombo nisa.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    me lagadi office eke ganu lamainui anith kolloi issaraha bosa magen ahuwa bike padinna puluwanda kiyala. lajjave ba ban ba kiyala kiyanna..thawath nam chater venna ba... mona magulak hari karala licence eka ganna one....ai ban bicycle eke thiyenneth roda dekaine.ubata bicycle padinnath barida.ehenam ubata roda 4 re licence eka ganna puluwanne

    බෑ බං :no: :no:
    පුට් සයිකලේ පුළුවන්නම් කොහොම හරි ගියර් දාන රේස් කරන ස්ටාට් කරන ටික පුරුදු වෙන්න බැරියෑ :( :(
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    :no: :no:
    පදින්න බයික් එකක් තියෙන්න එපෑ බං :sorry: :sorry:

    බයිසිකලයක්වත් පදින්න බැරිද දුවලා ගිහින් අල්ලපු ගෙදර රෙදි වැලෙන් ගවුමක් අරන් ඇද ගනින් කතාව නම් ගේම් ඔෆ් ත්‍රෝන් එත් වැඩපිළිවෙල යාපනේ පැත්ත වුන් වාගේ :lol:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අපේ මාමගේ තිබ්බා හොන්ඩා බෙන්ලි එකක් ..පට්ටම පරණ එකක්..ඔන්න ඕකෙන් තමයි මම බයික් පුරුදු උනේ..එතකොට මම 7 වසර විතර ඇති..මාසෙන් අල්ල ගත්තා හොදටම පදින්න..
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    pus bike ekenma patan gamuko :P
    mulnma 5 wasaredi thama eka hambune.koma hari oka balance kara gnna baruwa gewal pare gihin 3wheel ekak waduna. kakulata mahum 5k damma :P

    passe passe eka balance una.
    eeta passe AL kale chaliyak padda.license nm na mata.ewage chaliyatath na :D :D
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ai ban ehema kiyanne ubata 2000 kata 3000 ta ganna puluwanne parana cycle ekakwath

    කොහෙ පදින්නද බං ? වැටි වැටි පාර දිගේ පැදං යද්දි ගමේම උන් වටවෙයි බලන්න :sorry: :sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සොහොන;19203093 said:
    බයිසිකලයක්වත් පදින්න බැරිද දුවලා ගිහින් අල්ලපු ගෙදර රෙදි වැලෙන් ගවුමක් අරන් ඇද ගනින් කතාව නම් ගේම් ඔෆ් ත්‍රෝන් එත් වැඩපිළිවෙල යාපනේ පැත්ත වුන් වාගේ :lol:

    :oo: :oo:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කොහෙ පදින්නද බං ? වැටි වැටි පාර දිගේ පැදං යද්දි ගමේම උන් වටවෙයි බලන්න :sorry: :sorry:

    කොල්ලන්ව බයිට් නොකර ඉදු උබ හිතුවද අපි බූරුවෝ කියලා elakiri එකවුන්ට් හදලා ටීවී සිරිස් බලන එකාට බය්සිකලයක් පදින්න බැ :lol::lol::lol:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,487
    4,506
    113
    සොහොන;19203093 said:
    බයිසිකලයක්වත් පදින්න බැරිද දුවලා ගිහින් අල්ලපු ගෙදර රෙදි වැලෙන් ගවුමක් අරන් ඇද ගනින් කතාව නම් ගේම් ඔෆ් ත්‍රෝන් එත් වැඩපිළිවෙල යාපනේ පැත්ත වුන් වාගේ :lol:
    ehema kiyanna epa ban.Bicycle ekak naththan kohen purudu vennada.api podi kale bicycle eka purudu vennath kochchara kattak kawada kiyala ubalata mathaka athine.a apita cycle ekak thibba nisa. nathi ekek eth atha arala daala nikan innawane.mama cycle padinna igena gaththe mata thaggakata hambuna parana cycle ekakin a kaale. eth mata ada bike licence ganna parakku vela thiyenne man gava bike ekak nathi nisa.gedara parana bike ekak thibbanam kohoma hari oka aran padinawane..ekai man dan bike ekak aranma igena ganna hadanne
     
    • Like
    Reactions: WhiteWalker

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මොන ලයිසන් ද බන්...මම ට්‍රයල දවසේ තමයි මුලින්ම 8 ගැහුවේ...කෙලින්ම ට්‍රයල් එකට...
    පාරේ එහෙ මෙහෙ පැදලා තමයි පුරුදු වුනේ...මුලින් ක්ලච් එක තමයි ටිකක් අවුල් වුනේ...පල්සර් 135 LS එකක් පුරුදු වුනේ...
    ට්‍රයල් දවසේම ගිහින් 8 ගහන්න සිද්ද වුනේ පල්සර් එකේ 8 ගහන්න බැරි නිසා...බයික් එක ලොකු වැඩියිනේ...පුරුදුත් නැහැනේ...ඒ නිසා එකේ 8 ගහන්න පුරුදු වෙන්න විදිහක් තිබ්බෙත් නැහැ..නිකන් ඔහේ පාරේ පැද්ද ටෙම්පරරි එකෙන්
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,487
    4,506
    113
    කොහෙ පදින්නද බං ? වැටි වැටි පාර දිගේ පැදං යද්දි ගමේම උන් වටවෙයි බලන්න :sorry: :sorry:
    man bike eka padinna yanawa vage ubath cycle eka padapan re 10 n passe. a velawata opa duupa karayo okkoma geval athulene :D
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    man bike eka padinna yanawa vage ubath cycle eka padapan re 10 n passe. a velawata opa duupa karayo okkoma geval athulene :D

    බෑ බං පාර අයිනෙ ගෙවල් තියෙනව මුන් දහය එකොලහ වෙනකංම ටීවී එක ඉස්සරහ වැටුනොත් එහෙම කොහොමද ආතල් එක බලන්න දුවගෙන එද්දි :sorry: :sorry:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,487
    4,506
    113
    ජන්තු අයියා;19203098 said:
    අපේ මාමගේ තිබ්බා හොන්ඩා බෙන්ලි එකක් ..පට්ටම පරණ එකක්..ඔන්න ඕකෙන් තමයි මම බයික් පුරුදු උනේ..එතකොට මම 7 වසර විතර ඇති..මාසෙන් අල්ල ගත්තා හොදටම පදින්න..
    hamadaama paddada