a kale learners thibbe nadda. pissu hadei licence eka ganna echchara dura yanna giyamaඅපේ කාලේ ලයිසන් දුන්නේ නාරාහේන්පිට RMV එකෙන්. 8 ගහන්න කට්ටිය එක්ක එනවා කනත්ත ඉස්සරහ තිබුන හිස් ඉඩමකට (දැන් ජයරත්න එක තියෙන්නේ එතන) එතන තිබුන ලොකු මාර ගස් දෙකක්. ඒ ධෙක මැදී කරලා තමයි 8 ගහන්න ඕනේ

