ඔයාලා මුලින්ම බයික් පදින්න හුරු උන විදිහ &#348

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    අපේ ගෙදර ඉදන් මහා පාරට යන්න ගොඩක් දුරයි බන්
    එක හින්දමයි මම නම් බයික් පදින්න පුරුදුවුනේ
    අකර තැබ්බක් කියලා වුනේ ඉතින් ගඩොල් පාරක අමතකවෙලා ඉස්සරා break අල්ලපු එක තමා
     

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    mulinma purudu une thaththage Honda 50 yen ita passe mama Indian bike 3kata maru una
    eth thaththa thama Honda 50 ya padinawa (I respect Honda):)
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    අපේ ගෙදර ඉදන් මහා පාරට යන්න ගොඩක් දුරයි බන්
    එක හින්දමයි මම නම් බයික් පදින්න පුරුදුවුනේ
    අකර තැබ්බක් කියලා වුනේ ඉතින් ගඩොල් පාරක අමතකවෙලා ඉස්සරා break අල්ලපු එක තමා
    ah mata danagannama one vela hitiye.machan athen gahana break ekei,kakulen gahana break ekei venasa mokakda.mona wage velawal valatada owa pawichchi karanne.pawichchi karanna lesima saha godak velawata pavichi venne hand break ekane
     
    Last edited:

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,660
    1,957
    113
    Here and there
    බයික් පදින්න දන්නේ නෑ.....:(:(:(:(
    ස්කූටියක් නම් ශේප් එකේ පැදගන්න පුළුවන්
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    trial එකට ඕන නෑ. උඹේ බයික් එකක් ගෙනියන්නේ නැත්තම් learners වල scooter එකක් තමයි ගන්නේ වැඩේට. ඒකෙ 3rd එකට දාල දෙනවා cones සෙට් එකක zigzag විදියට ගිහින් ආපහු ඇවිල්ල එක ළඟ cones 2ක 8 ගහන්න. ඒ බයික් නතර වෙන්නේ නෑ නවත්තල වගේ හිටියත් ඒක නිසා clutch balance අවුලක් නෑ(clutch නැද්ද මන්ද එව්වගේ).
    බයික් එක ගනිද්දී උන් session එකක් දෙනවා. ඒකම ඇති වැඩේ ගොඩ දාන්න.
    clutch balancing නම් පස්සේ හරි පුරුදු වෙන්න වෙනවා. 4 cylinder තමයි ලේසිම.

    මුලින්ම බයික් පදින්න පුරුදු උනේ Yamaha FZR250 (159-4102) එකකින් . . . අයියගෙ බයික් එක . . අයියම තසමා පුරුදු කලෙත් . .

    මේක ක්ලච් එක, මේක අැක්සලරේටරේ, මේක බ්රේක් එක . . . කියලා බයික් එක දුන්නා . . . මුලින් සිග් සැග් ගිහින් පස්සේ තියරිය අල්ල ගත්තා . . .

    එක පාරක් වැටිලා තියෙනවා . . .
    7-8 පාරක් වැටෙන්න, හැප්පෙන්න ගිහින් බේරිලා තියෙනවා . . .

    50ccu-1000cc යනකල් බයික් පැදලා තියෙනවා . . . .

    ඉන්දියන් පදින්න බෑ . . . ගෙදරින් දෙන්නෙත් නෑ . . .

    ජපන්, යුරෝප් වලට ගෙදරින් අවුලක් නෑ බයික් එක කොච්චර ලොකු උනත් . . .

    බයික් පදින්න පුරුදු වෙන්න ලේසිම 250cc 4Cylinder බයික් එකකින් . . . බරයි, කනට්‍රෝල්, ලෝ එන්ඩ් එකේ ලොකු ටෝක් එකක් නෑ . . . . බෙස්ට් බිගිනර් බයික් . . .
     

    After Dark

    Junior member
  • Sep 21, 2015
    155
    16
    18
    මං මුලාවී...
    මං පුරුදු උනේ CD 125 Twin එකකින්
    අපේ තාත්තගේ බයික් එක
    මං එතකොට 9 වසරෙ වගේ ඇති
    දැන් පදින්නේ Discover 125 එකක්
    ලගදිම Hornet එකක් ගන්න තමයි බලාපොරොත්තුව දුර ගමන් වලට :P
     

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,598
    948
    113
    No Place
    යාළුවෙක්ගේ දිස්කවරියකින් තමා පැද්දේ ඉස්සෙල්ලම Class ගිහින්,
    හම්මේ පලවෙනි පාරම weel උනා, එදා තමා පට්ට බය උනේ කන්දක් මුදුනේ
    ඊටපස්සේ අවුරුද්දක් විතර යනකල් පැද්දේ නෑ දැන් නම් වැඩ කරන තැන එකක් පදිනවා, ස්කුටර් නම් පට්ටෙට පුළුවන්
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    මං පුරුදු උනේ CD 125 Twin එකකින්
    අපේ තාත්තගේ බයික් එක
    මං එතකොට 9 වසරෙ වගේ ඇති
    දැන් පදින්නේ Discover 125 එකක්
    ලගදිම Hornet එකක් ගන්න තමයි බලාපොරොත්තුව දුර ගමන් වලට :P
    Api nam ithin thama echchara diyunu na. ath huru karaganna parana super cub ekak vage ganna thamai adahasa :) . ita passe ithin roda dekakata vada roda 4 marutiyak gana hithala balanawa lease ekakvath daala :)
     

    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    මුලින්ම පදින්න පුරුදු උනේ අවුරුදු 12දි විතර තමා CT 100 එකකින් තමා පුරුදු උනේ නම්.. ලයිෂන් නැතුව පාරට දාලත් තියෙනවා එක දවසක් අහුවෙලා යාන්තමින් 500ක් දීල ශේප් වෙලා ආව... :lol::lol::lol::lol:
     

    After Dark

    Junior member
  • Sep 21, 2015
    155
    16
    18
    මං මුලාවී...
    Api nam ithin thama echchara diyunu na. ath huru karaganna parana super cub ekak vage ganna thamai adahasa :) . ita passe ithin roda dekakata vada roda 4 marutiyak gana hithala balanawa lease ekakvath daala :)
    වාහනයක් ගන්න එකනම් හොදයි මචන්
    ඒත් ක්ලච් තියෙන මැනුවල් බයික් පදින්න පුරුදු වෙන්න
    එතකොට ගෙදර හදිස්සියකට හරි බයික් එකක් තියාගන්න පුලුවන්නේ
    ගෑණු වගේ ඔටෝ ගියර් පදින්න පුරුදු වෙන්න එපා
    වාහනයක් ගන්නකොටත් මැනුවල්ම ගන්න :)
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    අපි apply කරපු engine ධාරිතාවට හරියන bike එකකින් තමයි ට්‍රයල් පෙන්නන්න ඕන.. නැත්තම් ගෙදරින් බයික් එකක් අරන් යන්න පුළුවන්..
    ක්ලච් නැති අට මගලකින් ට්‍රයිල් පෙන්නල.. ක්ලච් තියන ඒවට ලයිසන් ගන්න බැහැ..
    50cc වගේ විතරයි පුළුවන් පදින්න ක්ලච් නැති බයික් වලට apply කලොත්..

    A1 : 50CC
    A : කියන්නෙ 125CC වලින් ඉහල වෙන්න ඕන..


    r4ECMzJ.jpg

    pissuda ban..ethana trial pennana bike wala koheda cluth :P
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    man nan purudu une thaththage bike eken,license nathuwa aurudu 6k wage padda,ithin wadiya main road eke giye nan naha :(

    issara welama kiyala wahanayak elewwe mamage jeep eka,gedara thibba vanette eka elawana echchara unanduwak thibbe naha,mamage thibbe palath saba ekak,eka tamai wahanayak kiyala issara wela elewwe, e jeep eka 9 wasaredi, A/L iwara wela license gannakam main road eketh padda boruwata dada kolayak liyagena :rofl:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    kakula bima thiyanne nathuwa 8 gahuwanam echcharai neh :D eka sarayak gahuwama adda bn? :D
    ethakota bn clutch balancing kiyanne? :oo:

    සොහොන;19203415 said:
    bike5.png



    මේකෙන් තමයි ට්‍රයිල් එලවන්න ඕනේ ක්ලච් එක තිබ්බට එන්ජිම හිටින්නේ නැ උබට ගියර් කඩලා දෙයි ආයේ මාරු කරන්න ඕනේ නැ :)

    clutch balancing ට්‍රයල් එකට ඕනේ නැ බයික් එකේ එන්ජිම හිටින්නේ නැ ගියර් කඩන්න ක්ලච් එක තියනවා

    1 පාරක් පෙන්නුවාහම ඇති :)



    එක පාරක් නෙමෙයි බන්..ඌ කියනකන් රවුම යන්න ඕනේ..කකුල බිම තියන්න බහ...සමහර වෙලාවට ඌ එක සැරේ හතරක් විතර බලනවනේ..එතකොට වට දෙකක් සෙට් වෙන්නත් පුළුවන්..


    ඊට පස්සේ ඌ කියනවා කෙලින්ම ගිහින් අයිනේ කෝන් එකෙන් හරවන් එන්න කියල...එහෙම ආවම ඌ පාස් කරනවා...


    ඌ කියන්න කලින් නැවත්තුවොත් හරි, ඌ කියන එකට පිටින් මොකක් හරි කරොත් හරි උබ ෆේල් ම තමයි පුතේ..ඕකුන් හෙන ලොකු සීන් තියෙන්නේ...


    මම ගිය දවසේ එකෙක් 8 ගහල, අරූ තව වටයක් යන්න කියද්දී කෙලින්ම ගියා...ඌව ෆේල් කරන්නම හැදුව..මක් උනාද දන්නේ නැහැ...


    තව එකෙක් පල්සර් එකක් අරන් ඇවිත් තිබ්බ පණ්ඩිත කමට..ඌට අට ගහගන්න බැරි වුන...දෙපාරක් දුන්න..දෙපාරම වමට කපන තැන ඌ කකුල් තියෙනවා...ඌ ෆේල්...:dull:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ct100 ekkin 8 gahanna puluwan weida bn(practice weddi)? 8gahana eke theruma balancing neda? clutch balancing kiyanne? :dull::oo:

    උබට බයික් එක හොදටම හුරු නම් පුළුවන්..දැන්නම් මටත් පල්සර් එකේ 8 ගහන්න පුළුවන්..එත් ඕව අරන් යන්නෙපා ට්‍රයල් එකට...එතන තියෙන කබල ගනින්...ඕව 8 ගහන්න ඔතන කල්ප ගානක් පාවිච්චි කරපුව වගේ...ලේසියි පහසුයි...


    කෙල්ලොත් එකෙන් 8 ගහනවා ගින්නක් නැතිව :lol:

    trial ekedi mokakda hambune

    එතන තියෙනවා බන් ස්කූටර් වගේ බයික්...ලර්නර්ස් කාරයෝ ඉන්නවා.ගානක් දෙන්න වෙයි උන්ට...ඒවායේ ක්ලච් මොකුත් නැහැ...උන් ඉස්ටාට් කරලා, ගියර් දාල දෙනවා...එනම් මනම් මොකුත් නැහැ...උබට තියෙන්නේ ඕක අරන් අක්සලරේට් කරලා යන්න විතරයි...


    මම 8 ගැහුවේ ඔය එකක බන්..පට්ට ලේසියි...ට්‍රයල් එකට කලින් උදේ ගිහින් උන්ගෙන් බයික් එකක් අරන් පුරුදු වෙයන්...වෙන බයික් එකක් පුරුදුයි නම් අරක විනාඩි 10ක් යද්දී හුරු වෙනවා
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    බයික් එකක් තියා ගෙදර පුස් සයිකලයක්වත් තිබ්බෙ නෑ :no: :no:
    ඉතිං පදින්න පුරුදු වුනෙත් නෑ ගන්න විදිහකුත් නෑ :no: :no:
    ඉතිං ලයිශනුත් නෑ බයිසිකල් පදින්නත් බෑ :no: :no:
    අනේ මන්ද බං මට නං හිතාගන්න බෑ කොහොමද පොඩ්ඩක් එක පැත්තකට ඇලවුනත් වැටෙන බයිසිකල් වල උඹල බැලන්ස් එකේ රෝද දෙකෙන් කොහොම යනවද කියල :sorry: :sorry:
    සදා බස් කෝච්චි පිහිට තමා :( :(

    without_special_effects_35.jpg


    :(:(:(:(