
ah mata danagannama one vela hitiye.machan athen gahana break ekei,kakulen gahana break ekei venasa mokakda.mona wage velawal valatada owa pawichchi karanne.pawichchi karanna lesima saha godak velawata pavichi venne hand break ekaneඅපේ ගෙදර ඉදන් මහා පාරට යන්න ගොඩක් දුරයි බන්
එක හින්දමයි මම නම් බයික් පදින්න පුරුදුවුනේ
අකර තැබ්බක් කියලා වුනේ ඉතින් ගඩොල් පාරක අමතකවෙලා ඉස්සරා break අල්ලපු එක තමා
trial එකට ඕන නෑ. උඹේ බයික් එකක් ගෙනියන්නේ නැත්තම් learners වල scooter එකක් තමයි ගන්නේ වැඩේට. ඒකෙ 3rd එකට දාල දෙනවා cones සෙට් එකක zigzag විදියට ගිහින් ආපහු ඇවිල්ල එක ළඟ cones 2ක 8 ගහන්න. ඒ බයික් නතර වෙන්නේ නෑ නවත්තල වගේ හිටියත් ඒක නිසා clutch balance අවුලක් නෑ(clutch නැද්ද මන්ද එව්වගේ).
බයික් එක ගනිද්දී උන් session එකක් දෙනවා. ඒකම ඇති වැඩේ ගොඩ දාන්න.
clutch balancing නම් පස්සේ හරි පුරුදු වෙන්න වෙනවා. 4 cylinder තමයි ලේසිම.

Api nam ithin thama echchara diyunu na. ath huru karaganna parana super cub ekak vage ganna thamai adahasaමං පුරුදු උනේ CD 125 Twin එකකින්
අපේ තාත්තගේ බයික් එක
මං එතකොට 9 වසරෙ වගේ ඇති
දැන් පදින්නේ Discover 125 එකක්
ලගදිම Hornet එකක් ගන්න තමයි බලාපොරොත්තුව දුර ගමන් වලට![]()
. ita passe ithin roda dekakata vada roda 4 marutiyak gana hithala balanawa lease ekakvath daala 




වාහනයක් ගන්න එකනම් හොදයි මචන්Api nam ithin thama echchara diyunu na. ath huru karaganna parana super cub ekak vage ganna thamai adahasa. ita passe ithin roda dekakata vada roda 4 marutiyak gana hithala balanawa lease ekakvath daala
![]()

අපි apply කරපු engine ධාරිතාවට හරියන bike එකකින් තමයි ට්‍රයල් පෙන්නන්න ඕන.. නැත්තම් ගෙදරින් බයික් එකක් අරන් යන්න පුළුවන්..
ක්ලච් නැති අට මගලකින් ට්‍රයිල් පෙන්නල.. ක්ලච් තියන ඒවට ලයිසන් ගන්න බැහැ..
50cc වගේ විතරයි පුළුවන් පදින්න ක්ලච් නැති බයික් වලට apply කලොත්..
A1 : 50CC
A : කියන්නෙ 125CC වලින් ඉහල වෙන්න ඕන..
![]()



kakula bima thiyanne nathuwa 8 gahuwanam echcharai neheka sarayak gahuwama adda bn?
ethakota bn clutch balancing kiyanne?![]()
සොහොන;19203415 said:![]()
මේකෙන් තමයි ට්‍රයිල් එලවන්න ඕනේ ක්ලච් එක තිබ්බට එන්ජිම හිටින්නේ නැ උබට ගියර් කඩලා දෙයි ආයේ මාරු කරන්න ඕනේ නැ
clutch balancing ට්‍රයල් එකට ඕනේ නැ බයික් එකේ එන්ජිම හිටින්නේ නැ ගියර් කඩන්න ක්ලච් එක තියනවා
1 පාරක් පෙන්නුවාහම ඇති![]()

ct100 ekkin 8 gahanna puluwan weida bn(practice weddi)? 8gahana eke theruma balancing neda? clutch balancing kiyanne?![]()

trial ekedi mokakda hambune
බයික් එකක් තියා ගෙදර පුස් සයිකලයක්වත් තිබ්බෙ නෑ![]()
ඉතිං පදින්න පුරුදු වුනෙත් නෑ ගන්න විදිහකුත් නෑ![]()
ඉතිං ලයිශනුත් නෑ බයිසිකල් පදින්නත් බෑ![]()
අනේ මන්ද බං මට නං හිතාගන්න බෑ කොහොමද පොඩ්ඩක් එක පැත්තකට ඇලවුනත් වැටෙන බයිසිකල් වල උඹල බැලන්ස් එකේ රෝද දෙකෙන් කොහොම යනවද කියල![]()
සදා බස් කෝච්චි පිහිට තමා![]()
![]()



