ඔයාලා වයිරස් ගාඩ් පාවිච්චි කරනවද??

ඔයාලා වයිරස් ගාඩ

  • ඔව්

    Votes: 55 72.4%
  • නෑ

    Votes: 21 27.6%

  • Total voters
    76

j@naka_86

Well-known member
  • Mar 17, 2010
    2,116
    267
    83
    mcn virus enne Internet eken witharak neweine. Pen walinuth enawane. E nisa virus gaurd ekak oni. Mama nam kaspersky
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,913
    9,718
    113
    මගෙ නම් ඕව පාවිච්චියක් නෑ...

    කිසිම වයිරස් එකක් මේ වෙනකන් ඇවිල්ලත් නෑ..
    ඉන්ටනෙට් එකේ හරියට ඉන්න පුලුවන් නම් ඔය මොන ගාඩ් එකක් වත් ඕනි නෑ...

    api budu wela nahane machan:lol::lol:
     

    DuKeNukem

    Member
    May 28, 2010
    632
    27
    0
    2nd Earth
    කාඩ රජා;8284990 said:
    හෙහෙ..
    මතක ඇති කාලෙකින් පාවිච්චි කලේ නෑ...
    කරන්න උවමනාවකුත් නෑ....
    කොහොමත් මම මාස 3කට සැරයක් අනිවා ෆෝමැට් කරනවනේ....
    ඉතින් ගාඩ් වැඩක් නෑ..

    mama maseta 3n sarayak formatkaranwa
    masa 3kata sarayak HDD eka maru karanawa :nerd:
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    VIRUS GUARD 1kata hama virus 1k ma allanna ba..ewagenuth ringana ewa thiyenawa.eth guard 1k install karala thiyena eka harima wadagath machan..eke watinaakama thiyenne godak important data files com eke thibunoth thama..api gaththa softwares thiyenawa kiyala hithanna..bariwelawath WIN32.SAlity virus eka giyoth ehema hama software ekakatama wage eka infect wenawa.itapasse e hama software ekakma hama virus guard ekinma allanawa.ethakota mala paninawa..oyala gaawa important files thiyenawanm ikmanata removeble disk ekakata daaganna..ehema nathuwa com ekema thiyenawanam aniwa guard ekak daaganna..naththam godak pasu thawenna wei..godaaak
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,733
    2,510
    113
    Bevery Hills-90210
    මම නම් අනුන්ගේ පෙන් ගහන්නේ උබුන්ටු එකට. ඒකට වයිරස් වැඩකරන්නේ නැහැ. මට ඔනේ ඒවා විතරක් තෝරලා කොපි කරගන්න පුඑවන්. වින්ඩෝස් කවදාවත් කචල් යන්නේ නැහැ.

    :cool::cool::cool::cool::cool::cool::cool: