ඔයාල කැමති මාතෘකාවක් යොදන්න......
ජීවිතය ජීවත් කරවන්න මට
හද ගැස්මක් උවමනයි....
හද ගැස්මක් ඇතිවෙන්නේ මට
හදවතක් තියෙන කොටයි....
හදවතක් ලැබෙන්න මට
සතුටක් තියෙන්න ඕනා...
සතුටක් ඇතිවෙන්න මට
ඔයාව ඕනා.....
හද ගැස්මක් උවමනයි....
හද ගැස්මක් ඇතිවෙන්නේ මට
හදවතක් තියෙන කොටයි....
හදවතක් ලැබෙන්න මට
සතුටක් තියෙන්න ඕනා...
සතුටක් ඇතිවෙන්න මට
ඔයාව ඕනා.....
මට මේකට මාතෘකාවක් හිතාගන්න බෑ....
ඔයාල කැමති එකක් හිතල මට කියන්න.....

ඔයාල කැමති එකක් හිතල මට කියන්න.....




