ඔයාල කැමති මාතෘකාවක් යොදන්න......

ROMid

Member
May 5, 2011
2,240
107
0
Moratuwa & Dehiwala
ඔයාල කැමති මාතෘකාවක් යොදන්න......

ජීවිතය ජීවත් කරවන්න මට

හද ගැස්මක් උවමනයි....

හද ගැස්මක් ඇතිවෙන්නේ මට

හදවතක් තියෙන කොටයි....

හදවතක් ලැබෙන්න මට

සතුටක් තියෙන්න ඕනා...

සතුටක් ඇතිවෙන්න මට

ඔයාව ඕනා.....
මට මේකට මාතෘකාවක් හිතාගන්න බෑ....:no:
ඔයාල කැමති එකක් හිතල මට කියන්න.....:)

 

tear

Active member
  • Jun 14, 2010
    554
    123
    43
    kandy
    ඔයාව ඕනා.....

    සතුටක් ඇතිවෙන්න මට

    සතුටක් තියෙන්න ඕනා...

    හදවතක් ලැබෙන්න මට
    හදවතක් තියෙන කොටයි....
    හද ගැස්මක් ඇතිවෙන්නේ මට

    හද ගැස්මක් උවමනයි....

    ජීවිතය ජීවත් කරවන්න මට

    *(oyama namak dala neda??)
     

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    ඔයාව ඕනා.....

    සතුටක් ඇතිවෙන්න මට

    සතුටක් තියෙන්න ඕනා...

    හදවතක් ලැබෙන්න මට
    හදවතක් තියෙන කොටයි....
    හද ගැස්මක් ඇතිවෙන්නේ මට

    හද ගැස්මක් උවමනයි....

    ජීවිතය ජීවත් කරවන්න මට

    *(oyama namak dala neda??)
    හිතල නෙමි එක කලේ අක්කි.... :no:
    එක ඔයාට හොදයිනම් මටත් හොදයි....:)