ඔයාල use කරන ක්‍රෙඩිට් කාඩ් මොනවද
කස්ටිය කියමු බලන්න දැනට ඔයාල use කරන ක්‍රෙඩිට් කාඩ් මොනවද කියලා වැඩි සුකුරුත්තම් නැති..
කස්ටිය කියමු බලන්න දැනට ඔයාල use කරන ක්‍රෙඩිට් කාඩ් මොනවද කියලා වැඩි සුකුරුත්තම් නැති..

Last edited:


එහෙනම් ඒ කඩෙන් උබේ නමට මටත් account 1 හදල දීපන්කො තරහ නැතුව විසා සපෝට් නේද








mona hutte card ekak da ban oya.මගේ ගාව නම් තියෙන්නේ කොමර්ෂල් කාඩ් එකක්
annual Fees -1750
credit limit - 75000
දැනට aliexpress එකෙන් බඩු අරන් තියෙනවා stamp charges වදින්නේ Rs.45/=
E-bay නම් දන්නේ නෑ
සල්ලි අරගෙනත් නෑ
shopping නම් කළා. Stamp Charges වැදිලා තිබුනේ Rs.90/=
මමනම් දන්නේ ඔය ටික තමා. තව දන්නා අයගෙන් අහන්න
![]()
mona hutte card ekak da ban oya.
mageth anual fee 2100, 150000 limit, gold sampath
stamp duty wadinne 15 rupees per every 1000 rupees you spent.
mase anthimata 4300k wiyadam kala nam, stamp duty wadinne 15 x 5 = 75







