අහල පහල පොඩි උන්ට Online class කියල, wifi එකට කනෙක්ට් වෙනව. block කරන්න හිතෙන්නෙත් නෑ පව්නෙ කියල. ඒත් මුන් පැය 4, 5 එක දිගට ඔන්ලයින් ක්ලාස් එච්චර එක දිගට නෑනේ. ඩේට වාෂ්ප වෙනව. කනෙක්ෂන් එක පට්ට ස්ලෝ කිලෝබයිට් 40ක් එන්නෑ. අම්මල තාත්තලටත් වගේ වගග් නෑ සල්ලි නැති උන් නෙමේ. අනේ මංද මේවට කතා කරොත් මූන බලන්නෑ. පොඩි උන් හින්ද block කරන්න හිතෙන්නෙත් නෑ.
1. Ekko unta methana membersla kivva wage PACK eka dala diipiya
2. Ekko uba PACK eka daganin
මමත් මගෙ මහ කොම්පියුටරේ අපෙ ඥාතියෙක්ගෙ පොඩි එකාට වැඩ කරන්න දෙනවා, එයාල ගෙදරට ඇවිත් මගෙන් ඇහුව එවන්නද කියල.ගෙදර ළමයි දෙන්නටම එක ෆෝන් එකෙන් බැරි නිසා.
සහ අපි මේවෙලාවේ මිනිස්සුන්ට උදවු කරන්න ඔනා.
බවුද්ධයෝ හැටියට පන්සලේම නෙවෙයි පින් කරන්න ඔනා.
නමුත් මෙහෙම දෙයක්, උදව්වක් කිරීම-උදව්වක් ලබා ගැනීම දෙකම වෙන්න ඔනා අව්‍යාජව. කෙනෙක් තමුන් වියදම් නොකර එක අනිකගෙන් ගන්න බලනවනම් එක කට්ට කමක්.
ඒකට උපක්‍රම යෙදීමට උබට බුද්ධිය තියෙන්න ඔනා.
මෙහෙ හැම ගෙදරකම පොඩි උන් හෝ දෙමාපියෝ එයාලගෙ ෆෝන් වලට අර කිව්ව සූම් පැක් එක දාගන ඉන්නෙ. සූම් වලට ගිගාබයිට් බරගානක් දාගන ඉන්නවා මම දැක්ක. අනික ළමයින්ගෙ අනිකුත් වියදම් දැන් නැහැනේ පැක් එකක් නෙවෙයි දෙකක් දැම්මත් දෙමාපියන්ට පාඩුවක් නැහැ.