ඔයාල wifi එක බේරගන්නෙ කොහොමද?

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    අහල පහල පොඩි උන්ට Online class කියල, wifi එකට කනෙක්ට් වෙනව. block කරන්න හිතෙන්නෙත් නෑ පව්නෙ කියල. ඒත් මුන් පැය 4, 5 එක දිගට ඔන්ලයින් ක්ලාස් එච්චර එක දිගට නෑනේ. ඩේට වාෂ්ප වෙනව. කනෙක්ෂන් එක පට්ට ස්ලෝ කිලෝබයිට් 40ක් එන්නෑ. අම්මල තාත්තලටත් වගේ වගග් නෑ සල්ලි නැති උන් නෙමේ. අනේ මංද මේවට කතා කරොත් මූන බලන්නෑ. පොඩි උන් හින්ද block කරන්න හිතෙන්නෙත් නෑ.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    අම්මල තාත්තලටත් වගේ වගග් නෑ සල්ලි නැති උන් නෙමේ
    නැති බැරි කමක් නැත්නම් ඉතින් උබ password වෙනස් කරපන්.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    අහල පහල පොඩි උන්ට Online class කියල, wifi එකට කනෙක්ට් වෙනව. block කරන්න හිතෙන්නෙත් නෑ පව්නෙ කියල. ඒත් මුන් පැය 4, 5 එක දිගට ඔන්ලයින් ක්ලාස් එච්චර එක දිගට නෑනේ. ඩේට වාෂ්ප වෙනව. කනෙක්ෂන් එක පට්ට ස්ලෝ කිලෝබයිට් 40ක් එන්නෑ. අම්මල තාත්තලටත් වගේ වගග් නෑ සල්ලි නැති උන් නෙමේ. අනේ මංද මේවට කතා කරොත් මූන බලන්නෑ. පොඩි උන් හින්ද block කරන්න හිතෙන්නෙත් නෑ.
    1. Ekko unta methana membersla kivva wage PACK eka dala diipiya
    2. Ekko uba PACK eka daganin

    මමත් මගෙ මහ කොම්පියුටරේ අපෙ ඥාතියෙක්ගෙ පොඩි එකාට වැඩ කරන්න දෙනවා, එයාල ගෙදරට ඇවිත් මගෙන් ඇහුව එවන්නද කියල.ගෙදර ළමයි දෙන්නටම එක ෆෝන් එකෙන් බැරි නිසා.
    සහ අපි මේවෙලාවේ මිනිස්සුන්ට උදවු කරන්න ඔනා.
    බවුද්ධයෝ හැටියට පන්සලේම නෙවෙයි පින් කරන්න ඔනා.

    නමුත් මෙහෙම දෙයක්, උදව්වක් කිරීම-උදව්වක් ලබා ගැනීම දෙකම වෙන්න ඔනා අව්‍යාජව. කෙනෙක් තමුන් වියදම් නොකර එක අනිකගෙන් ගන්න බලනවනම් එක කට්ට කමක්.
    ඒකට උපක්‍රම යෙදීමට උබට බුද්ධිය තියෙන්න ඔනා. :)

    මෙහෙ හැම ගෙදරකම පොඩි උන් හෝ දෙමාපියෝ එයාලගෙ ෆෝන් වලට අර කිව්ව සූම් පැක් එක දාගන ඉන්නෙ. සූම් වලට ගිගාබයිට් බරගානක් දාගන ඉන්නවා මම දැක්ක. අනික ළමයින්ගෙ අනිකුත් වියදම් දැන් නැහැනේ පැක් එකක් නෙවෙයි දෙකක් දැම්මත් දෙමාපියන්ට පාඩුවක් නැහැ.
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    සල්ලි වලින් ප්‍රශ්නයක් නැති උන් නම් ඔය අනිවා උඹෙන් යැපෙන්න හදන්නෙ.

    එහෙනම් වයිෆයි නමත් වෙනස් කරලා පාස්වර්ඩ් එකත් වෙනස් කරලා. කපලා තියෙන්නෙ කියලා ඉඳපන්.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    අහල පහල පොඩි උන්ට ???
    අපේ ගෙදර පාවිච්චියටත් මදි මම මුලින් Day 35 Night 35 පැකේජ් එක දාගත්තා ඒක මදි පස්සෙ zoom teams package එක දැම්මා පස්සෙ ඔය දෙකටම යන වියදමත් එක්ක Dialog Home broadband unlimited data package එක Speed 2 Mbps දාගත්ත ඒක ශේප් වගේ ස්පීඩ් එක නම් මදි ඒත් ගෙදර වැඩ ටික කරගන්න පුලුවන්.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    අහල පහල පොඩි එවුන් උබේ නම් ඉතින් කරන්න දෙයක් නැ තාත්ත කෙනෙක් විදිහට ළමයින්ට උගන්නන එපැයි
    අම්මල තාත්තලට වගේ වගග් නෑ බං. උන් තමයි ගෙදරට එවන්නේ. දැන් දැන් ඩිමාන්ඩ් කරනවත් එක්ක. වයි ෆයි ස්ලෝ ස්පීඩ් නැත්තෙ මොකද ඊයෙනම් ස්පීඩ් අරව මේව.
     
    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    පැය 4, 5 තියන class නම් තියනවා. ඒත් ඔය කරන්නෙ ක්ලාස් ම ද කියන එකයි ප්‍රශ්නෙ.
    ඔය විදියට දිගටම ගියොත් නම් ඉල්ලන් කෑමක් වෙන්නත් පුළුවන්. දැන් පොඩි උන් කරන දේවල් අහලා ඇතිනෙ. :D
    ඕනේ කරන පැකේජ් එක දාලා දුන්නම හැම අතින්ම බේරිලා.

    lap තියෙන්නෙ phone නැහැ දන්න වදිියට.
    Lap තියනවා කියන්නේ dongle එකක් ගන්න බැරි කමක් නැහැනෙ?

    නැත්නම් wifi speed limit කරන්න ක්‍රමයක් හොයාගෙන උන්ට ඇහෙන්න isp ට බැන්නා නම් හරි. :rofl:

    අම්මල තාත්තලට වගේ වගග් නෑ බං. උන් තමයි ගෙදරට එවන්නේ. දැන් දැන් ඩිමාන්ඩ් කරනවත් එක්ක. වයි ෆයි ස්ලෝ ස්පීඩ් නැත්තෙ මොකද ඊයෙනම් ස්පීඩ් අරව මේව.
    එහෙනම් දැනටමත් ඉල්ලන් කාගෙන ඉවරයි. :lol: දැන් කරන්න තියෙන්නෙ හිතලම speed limit කරලා isp ට බනින එක.
    උඹලට dongle එකක්වත් ගනින් මං පැකේජ් දාලා දෙන්නම් කියලා. :yes:
    ------ Post added on Sep 8, 2021 at 12:23 PM
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,954
    1
    12,287
    113
    අදාළ නෑ නේ
    අම්මල තාත්තලට වගේ වගග් නෑ බං. උන් තමයි ගෙදරට එවන්නේ. දැන් දැන් ඩිමාන්ඩ් කරනවත් එක්ක. වයි ෆයි ස්ලෝ ස්පීඩ් නැත්තෙ මොකද ඊයෙනම් ස්පීඩ් අරව මේව.
    banala elopiya podi kariyanta :lol: :lol: :lol:
    kunuharpa naha yanna kiyala kiyapan... ube lamai nam ithin karanna deyak naha.. nathnam oka thama karanna thiyenne
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    අම්මල තාත්තලට වගේ වගග් නෑ බං. උන් තමයි ගෙදරට එවන්නේ. දැන් දැන් ඩිමාන්ඩ් කරනවත් එක්ක. වයි ෆයි ස්ලෝ ස්පීඩ් නැත්තෙ මොකද ඊයෙනම් ස්පීඩ් අරව මේව.
    @lasankandy ube experience eken muta help ekak denna mitura
     
    • Like
    Reactions: lasankandy

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    අම්මල තාත්තලට වගේ වගග් නෑ බං. උන් තමයි ගෙදරට එවන්නේ. දැන් දැන් ඩිමාන්ඩ් කරනවත් එක්ක. වයි ෆයි ස්ලෝ ස්පීඩ් නැත්තෙ මොකද ඊයෙනම් ස්පීඩ් අරව මේව.
    පලයන් යකෝ යන්න ආතල් නොදී අපේ කාලෙත් කනවා මු

    ඊයේ අපේ අල්ලපු ගෙදර පොඩි එකා ෆෝන් එක දුන්නේ නැ කියල ගෙදරින් ගියා
    රැ 11 උව අල්ලාගෙන එනකොට පදුරක් අස්සේ ඉදල ගෙවල් වලට ටිකක් එහා
    ගෙදර යන්න බැ කියල වෙන ගේක හිටිය
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    ඕව දූපත් ප්‍රශ්න.
    migrate වෙන්න.
    අහ් නාමල්ටත් ජනාධිපතිවරණයට චන්දෙ දාගෙනම යන්න ඉන්න එවුන්ට හැමිනෙන්න කියල.
     
    • Haha
    Reactions: kasdbg

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    අහල පහල පොඩි උන්ට Online class කියල, wifi එකට කනෙක්ට් වෙනව. block කරන්න හිතෙන්නෙත් නෑ පව්නෙ කියල. ඒත් මුන් පැය 4, 5 එක දිගට ඔන්ලයින් ක්ලාස් එච්චර එක දිගට නෑනේ. ඩේට වාෂ්ප වෙනව. කනෙක්ෂන් එක පට්ට ස්ලෝ කිලෝබයිට් 40ක් එන්නෑ. අම්මල තාත්තලටත් වගේ වගග් නෑ සල්ලි නැති උන් නෙමේ. අනේ මංද මේවට කතා කරොත් මූන බලන්නෑ. පොඩි උන් හින්ද block කරන්න හිතෙන්නෙත් නෑ.
    කනෙක්ෂන් ලිමිට් කරන්න