ඔයා ඉස්සරහට ඇවිත් කවුරුහරි කෙළ ගහලා ගියොත් ඔයාට මොනා හිතේවිද?:(
2by2 Well-known member Dec 9, 2017 1,642 1,101 113 Feb 15, 2023 #1 ඔයා ඉස්සරහට ඇවිත් කවුරුහරි කෙළ ගහලා ගියොත් ඔයාට මොනා හිතේවිද? Reactions: Cenon
chatura_CN Well-known member Jun 2, 2016 6,462 1 8,634 113 kandy Feb 15, 2023 #3 ඇයි http තෝ කෙළ ගහලා ගියේ කියලා අහනවා ලගට ගිහින්.
B.Chat Well-known member Jun 28, 2021 10,325 20,907 113 Feb 15, 2023 #4 මට නෙවෙයි වගේ ඉන්නවා. ඇඟේ වදිනවා යෑ. ඔන්න ඇඟටම කෙල ගැහුවොත් නම් වැඩේ අවුල් Reactions: Johnnie_Walker, HYBRIDPC, 2by2 and 1 other person
dilann Well-known member Jul 6, 2018 67,168 166,276 113 එකමත් එක රටක Feb 15, 2023 #5 අනුන්ගේ කෙල උබේ කරගන්න එපා. ඇගේ වැදුනේ නැත්නම්, උබේ තැනකුත් නෙවෙයි නම් අදාළ නෑ නේ. Reactions: Rapunzel003
Brandy2020 Well-known member May 15, 2018 20,433 25,678 113 Feb 15, 2023 #6 ස්තුතියි කියනවා, ඇයි ස්තුති කළේ කියලා ඇහෙව්වොත් , ඔබේ මවටත් ස්තුතියි කියනවා ඔහොම කොහොම හරි ....ඌව තරහා ගස්සනවා. එකක් ඌට කියලා ගහගන්නවා. ඊට පස්සේ අරූට දෙනවා......හොඳටම ගහලා අර කෙළ ගහපු තැන මුහුණ උලනවා. Reactions: Galvatron and 2by2
ස්තුතියි කියනවා, ඇයි ස්තුති කළේ කියලා ඇහෙව්වොත් , ඔබේ මවටත් ස්තුතියි කියනවා ඔහොම කොහොම හරි ....ඌව තරහා ගස්සනවා. එකක් ඌට කියලා ගහගන්නවා. ඊට පස්සේ අරූට දෙනවා......හොඳටම ගහලා අර කෙළ ගහපු තැන මුහුණ උලනවා.
R rawatenna nam epa Well-known member Feb 3, 2023 4,288 9,639 113 Joburg Feb 15, 2023 #7 කෙල්ලෙක් ගැහුවොත් නම් කට ඇරලා තව පාරක් ගහන්න නගා කියනවා. Reactions: 2by2
Candid-B Well-known member Apr 25, 2019 34,832 1 60,671 113 Mother Earth Feb 15, 2023 #8 කෙළ ගොඩට චූ කරනවා. -solo rider- Reactions: EdNygma and 2by2