ඔයා කැමතිද මගෙත් එක්ක ගොඩක් දුක්විදින්න..

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බොරුවටනම් උත්තරය ඔව් නමුත් ඇත්ත නම් නැත යන්නයි

    sad-animated-animation-boy-smiley-emoticon-000346-design.gif
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    මුලින් කැමතිවෙලා....අකමැත්තෙන් පස්සේ දුක් විදින්න....කැමතිවෙන්නේ
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    එහෙම කැමති වෙන කෙල්ලෙක් ඉපදී නැත ඉපදෙන්නේද නැත ....ඔහොම කිව්වොත් සැමදා තනියම තමා :no::no::no::no:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචන් මේ බ්ලොග් එකේ මුකුත් නැහැනේ. මොකක් හරි අවුලක්ද???
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,791
    3,374
    113
    මරුසිරා;15939124 said:
    බොරුවටනම් උත්තරය ඔව් නමුත් ඇත්ත නම් නැත යන්නයි

    sad-animated-animation-boy-smiley-emoticon-000346-design.gif
    :yes::yes: