ආ රේස් බුකියද ??රේස් බුකියද උඹ හැදුවෙ කියලා??
අපිනෑ නොවැ ඕවට



මල්ලෙ අඹද මන්ද



ආ රේස් බුකියද ??රේස් බුකියද උඹ හැදුවෙ කියලා??






හත්ති ලව්වයි මූනු පොතඅලේ. මගෙ බුකියට නිකං බොලුවට අපහාස කොරන්ට එපා. ඒක් රේස් බුකියක් නෙමේ පේස්බුකියක්



අලේ. මගෙ බුකියට නිකං බොලුවට අපහාස කොරන්ට එපා. ඒක් රේස් බුකියක් නෙමේ පේස්බුකියක්
ඔන්න පුතෝ මමත් ආවා..... කෝ සෙට් එක
අනේ මන්ද මම නං හැමෝගෙම පොස්ටි බලනව හෙදයි කියල හිතුනොත් රේපකුත් දෙනව...
හැබැයි වැඩි පුරම බලන්නෙ මම දාපුව. මොකද වෙන කවුරැත් ඒව බලන්නෙනෑ නොවැ...
ඉතින් මම ම බලල බමිප් එකක් දාගන්නව![]()



මොකා කව්ද බොල සූකර බෝන් ?![]()
facebook English version එක හදපු සූකරයා



ඈ උගුඩුවො. එන්ග්ලිශ් නැතුව බුකියෙ සිංහල වර්සන් එකක් තියේද /



මම තමා බොල එන්ගිලිස් වර්සන් එක හැදුවෙ.

