ඔයා නිසා හඬලා 2 (පෙරදා හඬවා)

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
අනේ වාසනාවන් මසුරන් දාන්න ඕනේ කටේ. බයි ද වේ, අක්කටත් ශොට් එක වැදුනා නේද?? අන්න අබාන්ස් මෑන්(ඒබ්‍රහම්) බඳින්න යනවා කෙල්ලෙක්ව ප්‍රියා රන්චල් කියලා :P:P අක්කට ලිඳ තමා :dull::dull:
mam famous characters walata love nokarami...eth eyage smile ekata mam asai :P
 
luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
අනේ වාසනාවන් මසුරන් දාන්න ඕනේ කටේ. බයි ද වේ, අක්කටත් ශොට් එක වැදුනා නේද?? අන්න අබාන්ස් මෑන්(ඒබ්‍රහම්) බඳින්න යනවා කෙල්ලෙක්ව ප්‍රියා රන්චල් කියලා :P:P අක්කට ලිඳ තමා :dull::dull:

:baffled::baffled::baffled::dull::dull: E kathaawanam poddak awul wage neda ban.? :confused::confused:
 
^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,135
    5,002
    113
    -In Darkness-
    :baffled::baffled::baffled::dull::dull: E kathaawanam poddak awul wage neda ban.? :confused::confused:

    මචං ඉතින් ඒ කතාව තේරුම් ගන්න කෙනා හරි විදියට තේරුම් ගන්න ඕනේ:dull::dull: මම කිව්වේ මේ බූට් එක කියන මීනින් එක:rolleyes::rolleyes: ඒකට බූට් කියන වචනේ යොදා ගත්තේ නැත්තේ බූට් එකක් වදින්න එතන කිසිම දෙයක් තිබ්බ නැති නිසා :P
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මමත් ඔහොම හිතුව බං... මම කිව්වේ අතේ සතේ නැති දුප්පත් කොල්ලෙක් කාලේ සිරාම ලව් කරපු එකී දාලා ගියපු දවසේ රෑ එළි වෙනකන් මම ඇඬුවා... ඊට පස්සේ තව දෙන්නෙක් ඒකම කරා... ඒ වෙද්දි අඬන්න ඇස්වල කඳුලු නෑ බං.... දුප්පත් කොල්ලෙක් විදිහට ගෙව්ව ජීවිතේ මම මටම ශාප කලා.... ඒ අතීතය ඉස්සර අමිහිරි උනාට අද උන් ඉන්න තැනයි මම ඉන්න තැනයි දැක්කම මට මම ගැන සතු‍ටුයි බං... උන්ට ස්වභාවදර්මයෙන් ලැබෙන්න ඕනේ දේවල් එලව එලවා හම්බුවෙලා.. අද මට මගේ අම්මාවම තව කෙනෙකුගෙන් දකින්න පුලුවන් තරම් හොඳ කෙල්ලෙක් හම්බුවෙලා... ගිය උන් ආවම ආයේ බාරගන්න අපි අවලංගු කාසි නෙමෙයිනේ බං... ලංකාවේ කෙල්ලෝ නැද්ද බං මල්ලි... පොත්ත සුදු උනාට ඉන්න ගොඩක් උන්ගේ ඇතුල පට්ටම අවුල්....
    ඔබට මාගේ ගෞරවනීය ප්‍රණාමය....:yes:
    11.gif

    අපිට කොහෙන්ද පූසෝ මාලු....අපි යනවයි මූදු?? :( අපිට උඹලා ව්අගේ කෙල්ලොන්ගෙ හදවත හොරා අරන් පුරුදු නෑ :P:P
    අපිත් එහෙම තමයි කොල්ලෝ තාම වලේ වැටීමට අදහසක් නොමැත....:cool:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,135
    5,002
    113
    -In Darkness-
    irisiyawa..:Pmeeta passe wachana hariyata hasurawanawa :frown:

    ඔයාට ඒක පෙනුනෙත් වෙන කෙනෙක් කිව්වාමනේ:frown::frown: අනේ මංදා අද කාලේ කිසිම දෙයක් කියන්න බෑනේ වැරදියට නොපෙනන :dull::dull: අපි නම් ඒ ඒ අර්ථ වලින් නෙමෙයි ඒ දේවල් කියන්නේ. සමාජෙට මොනවා වෙලාද මංදා :frown::frown::angry::angry:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ඔයාට ඒක පෙනුනෙත් වෙන කෙනෙක් කිව්වාමනේ:frown::frown: අනේ මංදා අද කාලේ කිසිම දෙයක් කියන්න බෑනේ වැරදියට නොපෙනන :dull::dull: අපි නම් ඒ ඒ අර්ථ වලින් නෙමෙයි ඒ දේවල් කියන්නේ. සමාජෙට මොනවා වෙලාද මංදා :frown::frown::angry::angry:
    dan john bipasha love eka nadda ..kohoma unath matching couple eka :yes:
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    සින්දුව කොහමත් චාටර් නමුත් වීඩියෝ එක අජුතයයි මෙවැනි දෙකට යුනිෆෝර්ම් එක යොදා ගැනීම සවුත්තුයි අන්තිමයි
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,135
    5,002
    113
    -In Darkness-
    dan john bipasha love eka nadda ..kohoma unath matching couple eka :yes:

    ඒක නැතිවෙලා ටිකක් කල්. හිටියා නම් මැචින් කපල් එකක් වෙනවා:yes::yes: කොහෙද ඉතින්. ජෝන් අයියට සයූ අක්කිවම ඕනේ කියලානේ බිපාෂාගෙන් අයින් වුනේ :dull::dull:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ඒක නැතිවෙලා ටිකක් කල්. හිටියා නම් මැචින් කපල් එකක් වෙනවා:yes::yes: කොහෙද ඉතින්. ජෝන් අයියට සයූ අක්කිවම ඕනේ කියලානේ බිපාෂාගෙන් අයින් වුනේ :dull::dull:

    Bipasha is more like a man than a girl expect the well build body frame...
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ලිඳේ ඉන්න බොට තව මොන වලවල්ද :P:P ලැග් පසනා :frown::frown:
    ලිඳේ සිටින්නේ කවුදැයි දන්නෝ දනිති :P ඔබව තවදුරටත් අපහසුතාවයට පත් කිරීමට අදහස් නොකරමි.... :no:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ඒක නැතිවෙලා ටිකක් කල්. හිටියා නම් මැචින් කපල් එකක් වෙනවා:yes::yes: කොහෙද ඉතින්. ජෝන් අයියට සයූ අක්කිවම ඕනේ කියලානේ බිපාෂාගෙන් අයින් වුනේ :dull::dull:
    Ane meh ..hadanawako thawa kathawak..:dull:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    ඔබට මාගේ ගෞරවනීය ප්‍රණාමය....:yes:
    11.gif

    අපිත් එහෙම තමයි කොල්ලෝ තාම වලේ වැටීමට අදහසක් නොමැත....:cool:

    යකෝ වයස 20 වත් පැනලනම් හොයා ගනින් කෙල්ලෙක්ව... කෙල්ලෝ අවුල් අනම් මනම් කිව්වට කෙල්ලෙක් නැති උනහම ජිවිතේ නිකන් පරිප්පු නැති හෝටලයක් වගේ බං.... :oo: කෙල්ලෝ හොයන්නේ නැත්තේ බූට් කාපු හේතුවක් නිසා නම් වෙන කෙල්ලෙක්ට බැහැපන් ඒත් සීරියස් කරපන්... බූට් 100 ක් වැදුනත් තමුන්ට දවසක සතු‍ටු වෙන්න පුලුවන් නම් උන් මට කෙලෙව්වට මම උන්ට මොකුත් කලේ නැහැයි කියලා තමුන්ට ලැබෙන් 101 වෙනි කෙල්ල ලක්ෂෙකින් හොයාගන්න බැරි රත්තරන් කෙල්ලෙක් වේවි බං...:yes: අනික මම නම් කියන්නේ කොල්ලෙක් උනහම බූට් එකක් කාලා ඒ දැනෙන දුකත් විඳලා තියෙන්න ඕනේ බං...:angry: එතකොට තමයි තමුන්ට ඇත්තටම ආදරේ කරන කෙල්ලට දෙන්න පුලුවන් ආදරේත් වැඩි වෙන්නේ...:cool: මගේ අම්මට ඉස්සර මම විහිලුවට කියනවා මට නම් කෙල්ලෝ එපා හරි වයස ආවම කෙල්ලෙක් හොයලා දෙන්න ප්‍රපෝසල් එකකින් කියලා...:D එතකොට අම්මා කිව්ව කතාවක් තිබ්බා... මම උබටත් කියන්නම්.. අම්මා කිව්වා " ඔයාට ගෑණු ලමයි හොයන්න මට නම් බැහැ.. දැන දැන කොහොමද අහින්සක කෙල්ලෙක්ව අමාරුවේ වැටෙන්න දෙන්නේ...:P ඔයයි කසාදයක් බැඳලා ජීවත් වෙන්න ඕනේ.. ඔයාට හොඳ කෙනෙක්ව ඔයා හොයා ගන්න.. එතකොටයි මොන ප්‍රශ්නයක් ආවත් සාමයෙන් කතා බහ කරලා විසඳ ගන්නේ නැත්නම් කෙලගෙන දෙන්නා දෙපැත්තට වෙනවා කියලා කාගේත් ඕමනාවට කසාදයක් බැන්දොත්;)" කියලා..
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,135
    5,002
    113
    -In Darkness-
    Bipasha is more like a man than a girl expect the well build body frame...
    No offense. Bipasha is one of my fav actresses whom poses with a well maintained shape :P
    ලිඳේ සිටින්නේ කවුදැයි දන්නෝ දනිති :P ඔබව තවදුරටත් අපහසුතාවයට පත් කිරීමට අදහස් නොකරමි.... :no:
    රිදුනද පුටේ :P
    Ane meh ..hadanawako thawa kathawak..:dull:
    ඇයි අවුල්ද ?? :P
    ow ban ekaparak dalagiyakellekta ayeparak dalayanna puluwan eka me buruwata therenne na kiyala thamai video eka gahala hiyenne
    සිරා :yes::yes:
    අර කෙල්ල ආයේ මූට සෙට් වෙන එක තමා අවුල :frown::frown:

    :yes::yes: