mam famous characters walata love nokarami...eth eyage smile ekata mam asaiඅනේ වාසනාවන් මසුරන් දාන්න ඕනේ කටේ. බයි ද වේ, අක්කටත් ශොට් එක වැදුනා නේද?? අන්න අබාන්ස් මෑන්(ඒබ්රහම්) බඳින්න යනවා කෙල්ලෙක්ව ප්රියා රන්චල් කියලාඅක්කට ලිඳ තමා

mam famous characters walata love nokarami...eth eyage smile ekata mam asaiඅනේ වාසනාවන් මසුරන් දාන්න ඕනේ කටේ. බයි ද වේ, අක්කටත් ශොට් එක වැදුනා නේද?? අන්න අබාන්ස් මෑන්(ඒබ්රහම්) බඳින්න යනවා කෙල්ලෙක්ව ප්රියා රන්චල් කියලාඅක්කට ලිඳ තමා

අනේ වාසනාවන් මසුරන් දාන්න ඕනේ කටේ. බයි ද වේ, අක්කටත් ශොට් එක වැදුනා නේද?? අන්න අබාන්ස් මෑන්(ඒබ්රහම්) බඳින්න යනවා කෙල්ලෙක්ව ප්රියා රන්චල් කියලාඅක්කට ලිඳ තමා




E kathaawanam poddak awul wage neda ban.? 

E kathaawanam poddak awul wage neda ban.?
![]()

මම කිව්වේ මේ බූට් එක කියන මීනින් එක
ඒකට බූට් කියන වචනේ යොදා ගත්තේ නැත්තේ බූට් එකක් වදින්න එතන කිසිම දෙයක් තිබ්බ නැති නිසා
mam famous characters walata love nokarami...eth eyage smile ekata mam asai![]()

මම නම් වැඩිය දන්නෙත් නෑ 
ඔන්න shah Rukh අයියා නම් Famous 
irisiyawa..Famous ද එයා???![]()
![]()
මම නම් වැඩිය දන්නෙත් නෑ
ඔන්න shah Rukh අයියා නම් Famous
meeta passe wachana hariyata hasurawanawa 
මමත් ඔහොම හිතුව බං... මම කිව්වේ අතේ සතේ නැති දුප්පත් කොල්ලෙක් කාලේ සිරාම ලව් කරපු එකී දාලා ගියපු දවසේ රෑ එළි වෙනකන් මම ඇඬුවා... ඊට පස්සේ තව දෙන්නෙක් ඒකම කරා... ඒ වෙද්දි අඬන්න ඇස්වල කඳුලු නෑ බං.... දුප්පත් කොල්ලෙක් විදිහට ගෙව්ව ජීවිතේ මම මටම ශාප කලා.... ඒ අතීතය ඉස්සර අමිහිරි උනාට අද උන් ඉන්න තැනයි මම ඉන්න තැනයි දැක්කම මට මම ගැන සතුටුයි බං... උන්ට ස්වභාවදර්මයෙන් ලැබෙන්න ඕනේ දේවල් එලව එලවා හම්බුවෙලා.. අද මට මගේ අම්මාවම තව කෙනෙකුගෙන් දකින්න පුලුවන් තරම් හොඳ කෙල්ලෙක් හම්බුවෙලා... ගිය උන් ආවම ආයේ බාරගන්න අපි අවලංගු කාසි නෙමෙයිනේ බං... ලංකාවේ කෙල්ලෝ නැද්ද බං මල්ලි... පොත්ත සුදු උනාට ඉන්න ගොඩක් උන්ගේ ඇතුල පට්ටම අවුල්....
අපිට කොහෙන්ද පූසෝ මාලු....අපි යනවයි මූදු??අපිට උඹලා ව්අගේ කෙල්ලොන්ගෙ හදවත හොරා අරන් පුරුදු නෑ

irisiyawa..meeta passe wachana hariyata hasurawanawa
![]()

අනේ මංදා අද කාලේ කිසිම දෙයක් කියන්න බෑනේ වැරදියට නොපෙනන 
අපි නම් ඒ ඒ අර්ථ වලින් නෙමෙයි ඒ දේවල් කියන්නේ. සමාජෙට මොනවා වෙලාද මංදා 


අපිත් එහෙම තමයි කොල්ලෝ තාම වලේ වැටීමට අදහසක් නොමැත....

ලැග් පසනා 

dan john bipasha love eka nadda ..kohoma unath matching couple ekaඔයාට ඒක පෙනුනෙත් වෙන කෙනෙක් කිව්වාමනේඅනේ මංදා අද කාලේ කිසිම දෙයක් කියන්න බෑනේ වැරදියට නොපෙනන
අපි නම් ඒ ඒ අර්ථ වලින් නෙමෙයි ඒ දේවල් කියන්නේ. සමාජෙට මොනවා වෙලාද මංදා

dan john bipasha love eka nadda ..kohoma unath matching couple eka![]()

කොහෙද ඉතින්. ජෝන් අයියට සයූ අක්කිවම ඕනේ කියලානේ බිපාෂාගෙන් අයින් වුනේ 
ඒක නැතිවෙලා ටිකක් කල්. හිටියා නම් මැචින් කපල් එකක් වෙනවාකොහෙද ඉතින්. ජෝන් අයියට සයූ අක්කිවම ඕනේ කියලානේ බිපාෂාගෙන් අයින් වුනේ
ලිඳේ ඉන්න බොට තව මොන වලවල්දලැග් පසනා
ඔබව තවදුරටත් අපහසුතාවයට පත් කිරීමට අදහස් නොකරමි....
Ane meh ..hadanawako thawa kathawak..ඒක නැතිවෙලා ටිකක් කල්. හිටියා නම් මැචින් කපල් එකක් වෙනවාකොහෙද ඉතින්. ජෝන් අයියට සයූ අක්කිවම ඕනේ කියලානේ බිපාෂාගෙන් අයින් වුනේ

ඔබට මාගේ ගෞරවනීය ප්රණාමය....![]()
![]()
අපිත් එහෙම තමයි කොල්ලෝ තාම වලේ වැටීමට අදහසක් නොමැත....
කෙල්ලෝ හොයන්නේ නැත්තේ බූට් කාපු හේතුවක් නිසා නම් වෙන කෙල්ලෙක්ට බැහැපන් ඒත් සීරියස් කරපන්... බූට් 100 ක් වැදුනත් තමුන්ට දවසක සතුටු වෙන්න පුලුවන් නම් උන් මට කෙලෙව්වට මම උන්ට මොකුත් කලේ නැහැයි කියලා තමුන්ට ලැබෙන් 101 වෙනි කෙල්ල ලක්ෂෙකින් හොයාගන්න බැරි රත්තරන් කෙල්ලෙක් වේවි බං...
අනික මම නම් කියන්නේ කොල්ලෙක් උනහම බූට් එකක් කාලා ඒ දැනෙන දුකත් විඳලා තියෙන්න ඕනේ බං...
එතකොට තමයි තමුන්ට ඇත්තටම ආදරේ කරන කෙල්ලට දෙන්න පුලුවන් ආදරේත් වැඩි වෙන්නේ...
මගේ අම්මට ඉස්සර මම විහිලුවට කියනවා මට නම් කෙල්ලෝ එපා හරි වයස ආවම කෙල්ලෙක් හොයලා දෙන්න ප්රපෝසල් එකකින් කියලා...
එතකොට අම්මා කිව්ව කතාවක් තිබ්බා... මම උබටත් කියන්නම්.. අම්මා කිව්වා " ඔයාට ගෑණු ලමයි හොයන්න මට නම් බැහැ.. දැන දැන කොහොමද අහින්සක කෙල්ලෙක්ව අමාරුවේ වැටෙන්න දෙන්නේ...
ඔයයි කසාදයක් බැඳලා ජීවත් වෙන්න ඕනේ.. ඔයාට හොඳ කෙනෙක්ව ඔයා හොයා ගන්න.. එතකොටයි මොන ප්රශ්නයක් ආවත් සාමයෙන් කතා බහ කරලා විසඳ ගන්නේ නැත්නම් කෙලගෙන දෙන්නා දෙපැත්තට වෙනවා කියලා කාගේත් ඕමනාවට කසාදයක් බැන්දොත්
" කියලා.. Bipasha is more like a man than a girl expect the well build body frame...
ලිඳේ සිටින්නේ කවුදැයි දන්නෝ දනිතිඔබව තවදුරටත් අපහසුතාවයට පත් කිරීමට අදහස් නොකරමි....
Ane meh ..hadanawako thawa kathawak..![]()
ow ban ekaparak dalagiyakellekta ayeparak dalayanna puluwan eka me buruwata therenne na kiyala thamai video eka gahala hiyenne

අර කෙල්ල ආයේ මූට සෙට් වෙන එක තමා අවුල![]()
