ඔයා පාඩුවෙ ඉන්න

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    සුපිරි කියන්නේ සුපිරිම සුපිරි චරිතයක් මචන්.
    මම එයා නිසා තමයි හැම සතියෙම තරුණයා Paper එක ගන්නේ
    .
    සිරාවටම ගොඩක් අය තරුණයා පත්තරේ ගන්නේ එදිරි නිසා....

    එදිරිගේ සාටරේ...:D
    ගුරු පාර...
    11.gif
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..

    මම ඒක මුළ ඉදලා ඉවර වෙනකල්ම කියෙව්වා මචන්.
    දුක හිතෙන storry එකක්
    මමත් එක මුල ඉදලම කියෙව්වා බන් පත්තරයක කතාවක් සම්පුර්ණව කියෙව්වේ එක තමා...