:no::no::no: :love::love::love:
rasaduna Well-known member Mar 31, 2008 1,956 649 113 39 මහනුවර Mar 31, 2012 #21 realpissa said: Click to expand...
sudumalli2009 Well-known member Jul 10, 2010 12,056 3,776 113 මුහුද පැත්තේ.. Mar 31, 2012 #22 rasaduna said: සුපිරි කියන්නේ සුපිරිම සුපිරි චරිතයක් මචන්. මම එයා නිසා තමයි හැම සතියෙම තරුණයා Paper එක ගන්නේ. Click to expand... සිරාවටම ගොඩක් අය තරුණයා පත්තරේ ගන්නේ එදිරි නිසා.... එදිරිගේ සාටරේ... ගුරු පාර...
rasaduna said: සුපිරි කියන්නේ සුපිරිම සුපිරි චරිතයක් මචන්. මම එයා නිසා තමයි හැම සතියෙම තරුණයා Paper එක ගන්නේ. Click to expand... සිරාවටම ගොඩක් අය තරුණයා පත්තරේ ගන්නේ එදිරි නිසා.... එදිරිගේ සාටරේ... ගුරු පාර...
rasaduna Well-known member Mar 31, 2008 1,956 649 113 39 මහනුවර Mar 31, 2012 #23 sudumalli2009 said: සිරාවටම ගොඩක් අය තරුණයා පත්තරේ ගන්නේ එදිරි නිසා.... එදිරිගේ සාටරේ... ගුරු පාර... Click to expand... සුළග නුඹ සහ මම ඒකත් පට්ට මචන්
sudumalli2009 said: සිරාවටම ගොඩක් අය තරුණයා පත්තරේ ගන්නේ එදිරි නිසා.... එදිරිගේ සාටරේ... ගුරු පාර... Click to expand... සුළග නුඹ සහ මම ඒකත් පට්ට මචන්
sudumalli2009 Well-known member Jul 10, 2010 12,056 3,776 113 මුහුද පැත්තේ.. Apr 1, 2012 #24 rasaduna said: සුළග නුඹ සහ මම ඒකත් පට්ට මචන් Click to expand... ඊට කලින් කතාව "දුන්හිද ඇඩුවා" එකත් පට්ටා....
rasaduna said: සුළග නුඹ සහ මම ඒකත් පට්ට මචන් Click to expand... ඊට කලින් කතාව "දුන්හිද ඇඩුවා" එකත් පට්ටා....
rasaduna Well-known member Mar 31, 2008 1,956 649 113 39 මහනුවර Apr 1, 2012 #25 sudumalli2009 said: ඊට කලින් කතාව "දුන්හිද ඇඩුවා" එකත් පට්ටා.... Click to expand... මම ඒක මුළ ඉදලා ඉවර වෙනකල්ම කියෙව්වා මචන්. දුක හිතෙන storry එකක්
sudumalli2009 said: ඊට කලින් කතාව "දුන්හිද ඇඩුවා" එකත් පට්ටා.... Click to expand... මම ඒක මුළ ඉදලා ඉවර වෙනකල්ම කියෙව්වා මචන්. දුක හිතෙන storry එකක්
precious Well-known member Oct 19, 2008 3,190 279 83 Apr 1, 2012 #26 Duka hithunath lassanata liyala thiyenawa..
rasaduna Well-known member Mar 31, 2008 1,956 649 113 39 මහනුවර Apr 1, 2012 #27 precious said: Duka hithunath lassanata liyala thiyenawa.. Click to expand... කොහොමත් දුක හිතෙන දේවල් වල ලස්සණ අපිට දැනෙනවා වැඩියි sis.
precious said: Duka hithunath lassanata liyala thiyenawa.. Click to expand... කොහොමත් දුක හිතෙන දේවල් වල ලස්සණ අපිට දැනෙනවා වැඩියි sis.
sudumalli2009 Well-known member Jul 10, 2010 12,056 3,776 113 මුහුද පැත්තේ.. Apr 1, 2012 #28 rasaduna said: මම ඒක මුළ ඉදලා ඉවර වෙනකල්ම කියෙව්වා මචන්. දුක හිතෙන storry එකක් Click to expand... මමත් එක මුල ඉදලම කියෙව්වා බන් පත්තරයක කතාවක් සම්පුර්ණව කියෙව්වේ එක තමා...
rasaduna said: මම ඒක මුළ ඉදලා ඉවර වෙනකල්ම කියෙව්වා මචන්. දුක හිතෙන storry එකක් Click to expand... මමත් එක මුල ඉදලම කියෙව්වා බන් පත්තරයක කතාවක් සම්පුර්ණව කියෙව්වේ එක තමා...