ඔයා මුලින්ම ආදරේ කරපු ගෑණු ළමයගෙ නම මොකක්&#350

Thunderbolt

Active member
  • Jul 16, 2014
    819
    54
    28
    මගෙනම් පෝලිමට ගත්තොත්

    05 වසරේදී - නිශාදි (සිතින් විතරක් පෙම් කරන්නම් දුරින් හිද ඔබ දෙස බලන්නම් ):D

    09 වසරේදී - සුමුදු (දෙන්නට දෙන්න කැමති කියල දෙන්නම දන්නවා එත් එකෙක්වත් අහන්න ඉස්සර උනේ නැහැ ):yes::D

    උසස් පෙළ - නදීෂානි (එකී මට love මන් ඒකිට love එත් ඇහුවම කැමති නැහැ කිව්වා ඒක නිසා එක අතරල දැම්ම ):confused:

    උසස් පෙළ - සෙව්වන්දි (එකී මගෙන් යාලු වෙන්න ඇහුව පස්සේ බූට් එක තිබ්බ , දෙවෙනියට මන් යාලු වෙන්න ඇහුව යාලු වෙලා සැපක් ගත්ත අයෙත් මට බූට් එක තිබ්බ ):frown::baffled:

    උසස් පෙලින් පසු - නිලුෂිකා (ලස්සන , හුරුබුහුටි , අහිංසක කෙල්ලෙක් , කොල්ලෙක් ඉන්නවද ඇහුවම නැහැ කිව්වා , යාලු වෙන්න ඇහුවම කොල්ලෙක් ඉන්නවා කිව්වා , එකත් අමතක කරා ):no::frown:

    වර්තමානයේ - ශෂිනි (හරිම හොදයි , අහින්සකයි රටක් වටි , පොඩ්ඩ සැර කලත් අඩනවා , මට පිස්සෙක් වගේ ආදරේ කරන්නේ ):yes::D

    කව්ද කොමෙන්ට් කරලා තිබ්බ වගේ..පොඩි කාලෙ ඉදලම ලව් නේ? ;) අන්තිමට හරි හරි කෙනාව හම්බෙච්ච එක ගන සතුටුයි කොල්ලො :) :) :yes: :yes: :D
     

    Thunderbolt

    Active member
  • Jul 16, 2014
    819
    54
    28
    හැමෝම කියනවා සහෝ...ඕක නිසා ගෙදරත් එක්කත් ඔරොප්පු වෙලා..දැන් colombo වලට වෙලා taniyama ජීවත් වෙනවා..පොතක් ලියන්න දේවල් තියනවා බන්

    හේතුවක් ඇතුවනේ බන් අපි ඔක්කොම කියන්නේ..හොඳට හිතලා බලපන් බන්..වෙලාව හොඳට අරගෙන :) :yes: වෙලාවක උඹේ කතාව කිරියේ දාපන් මචන් කැමතිනම් :)
     

    Thunderbolt

    Active member
  • Jul 16, 2014
    819
    54
    28
    සේපාලිකා - පහේ පන්තියේ ඉන්නකොට මෙකි කිව්වා මම කවද හරි බදිනවානම් බදින්නේ මාවමයි කියල. :D මාත් පන ඇරලා ලව් ඒ කාලේ. :love::love:

    භාග්‍යා - මගේ අටේ පන්තියේ :love: එක. :love: කිව්වට මුණ දැක්කත් දුවනවා බන්. මට වඩා යාලුවෝ ඒකට love කළා.

    පියුමි - AL කාලේ කොල්ලෝ ඔක්කොම කෙල හලපු හොද බඩුවක් :P

    ___ - Long lasting love. අහිංසකයි රටක් වටියි. (පටන් ගත්තේ AL කාලේ)

    අනුත්තරා - නුවර පැත්තේ කම්මැලි කමට කරපු එකක්.

    නිපුනිකා - එත් නුවරම තමයි. සතියක් :love: කළා, සුන්දර ලව් එකක් සිරාවටම. දැන් කෙල්ල Medical collage.

    නෙව්හාරා - පට්ටම ලස්සන කෙල්ලෙක්, පට්ට දත, දැන් මෙඩිකල් කොලේජ්. මම යාලු වෙලා කියල දන දැනත් තවම මට පන වගේ love.

    හෙලනි - සතියක එකක්, දැන් e-fac.

    නෙතු - Twins ලේ දෙන්නෙක්ගෙන් එක්කෙනෙක්, ලස්සන කෙල්ලෙක්. දැන් teacher කෙනෙක්.

    එරන්දි - කලින් කෙනාගේ යාලුවෙක්, එයත් දැන් teacher කෙනෙක්.

    ගයේෂි - කම්මැලිකමට හොදයි.

    තව තිබුන බන්, අමතකයි. :rolleyes: :oo: :baffled:

    අම්මියෝ!!! :shocked: :shocked: :shocked: සුපිරි බුවෙක්නෙ මචන් උඹ :D :D :D
     

    misty9051

    Active member
  • Jul 25, 2011
    403
    60
    28
    Sudan
    අම්මියෝ!!! :shocked: :shocked: :shocked: සුපිරි බුවෙක්නෙ මචන් උඹ :D :D :D

    මොනා කෙල්ල හිටියත් ගෙදර මිනිස්සු විතරයි බන් අන්තිමට.. අපිට ඇත්තටම ආදරේ කරන්නේ අම්මයි තාත්තයි විතරයි. :love::love::love::love::love::love:
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    සිතින් විතරක් පෙම් කරන්නම්...මහමග සිට ඔබ දෙස බලන්නම්.. :love: :love: දැන් කොච්චර කල්ද බන්? :oo: :eek:

    දැන් අවුරුදු 3ක් වෙනව.. එයා දැන් මෙහේ පේන්න නැහැ මචන්..
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    grade 6 wala idan hithe hitiya kella bn, kiyaa ganna bari una, o\l walin passe dakke na thama ..dan awrudu 5k withara. :(:(:(:(

    මට කියාගන්න බෑ.. #න්න #රිය කක්කුස්සියට ගිහිං ගහපන්කෝ #තේ. නැත්නං මට කියල ඇරගනින්කො පු#.. :P:P
     

    Thunderbolt

    Active member
  • Jul 16, 2014
    819
    54
    28
    මොනා කෙල්ල හිටියත් ගෙදර මිනිස්සු විතරයි බන් අන්තිමට.. අපිට ඇත්තටම ආදරේ කරන්නේ අම්මයි තාත්තයි විතරයි. :love::love::love::love::love::love:

    සිරාවටම මචන්... :yes::yes: පණ දෙන්න ඉන්න කෙල්ල වුනත් කොයිම හරි වෙලාවක අපිව දාල යන්න පුළුවන් :dull::dull: ..අම්මයි තාත්තයි එහෙම කරන්නේ නෑනේ අපිට මොනා වුනත්.. :yes::yes: :)
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    හේතුවක් ඇතුවනේ බන් අපි ඔක්කොම කියන්නේ..හොඳට හිතලා බලපන් බන්..වෙලාව හොඳට අරගෙන :) :yes: වෙලාවක උඹේ කතාව කිරියේ දාපන් මචන් කැමතිනම් :)

    ජීවිතේ සමහර turningපොඉන්ට් වලදී අපි ගන්න decisions වරද්ද ගත්තාම අපිට අපිවම නැති වෙනවා යාලු
     

    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    රසාරා
    සඳරේනු
    ශෂිකලා
    මේනකා
    තරිඳුනි
    හසන්ති
     
    Last edited: