මගෙනම් පෝලිමට ගත්තොත්
05 වසරේදී - නිශාදි (සිතින් විතරක් පෙම් කරන්නම් දුරින් හිද ඔබ දෙස බලන්නම් )
09 වසරේදී - සුමුදු (දෙන්නට දෙන්න කැමති කියල දෙන්නම දන්නවා එත් එකෙක්වත් අහන්න ඉස්සර උනේ නැහැ )
උසස් පෙළ - නදීෂානි (එකී මට love මන් ඒකිට love එත් ඇහුවම කැමති නැහැ කිව්වා ඒක නිසා එක අතරල දැම්ම )
උසස් පෙළ - සෙව්වන්දි (එකී මගෙන් යාලු වෙන්න ඇහුව පස්සේ බූට් එක තිබ්බ , දෙවෙනියට මන් යාලු වෙන්න ඇහුව යාලු වෙලා සැපක් ගත්ත අයෙත් මට බූට් එක තිබ්බ )
උසස් පෙලින් පසු - නිලුෂිකා (ලස්සන , හුරුබුහුටි , අහිංසක කෙල්ලෙක් , කොල්ලෙක් ඉන්නවද ඇහුවම නැහැ කිව්වා , යාලු වෙන්න ඇහුවම කොල්ලෙක් ඉන්නවා කිව්වා , එකත් අමතක කරා )
වර්තමානයේ - ශෂිනි (හරිම හොදයි , අහින්සකයි රටක් වටි , පොඩ්ඩ සැර කලත් අඩනවා , මට පිස්සෙක් වගේ ආදරේ කරන්නේ )![]()
කව්ද කොමෙන්ට් කරලා තිබ්බ වගේ..පොඩි කාලෙ ඉදලම ලව් නේ?
අන්තිමට හරි හරි කෙනාව හම්බෙච්ච එක ගන සතුටුයි කොල්ලො








