ඔයා වැටුනේ මොන ගහෙන්ද?

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
මට හිතයි ඔය ගහෙ පැලයක් ගෙනල්ලා අපෙ ගෙදර පැල කරන්න:love:

ඒ කොල වලට මාර විදියට වදිනවලු,,,, ඒ කියන්නේ ඔතලා ගැහුවම කලු කලන්තේ හැදෙනවලු:lol::lol:
 

sadhew

Junior member
  • Aug 29, 2010
    175
    31
    18
    මම නම් තාම වැටුනේ නැහැ. අපේ අක්ක නම් වැටුනේ ජම්බු ගහෙන් :P:P:P