
මචන් අපි වැඩිපුරම ආදරේ වෙන්න ඕනේ අපිටමනේ.තමන් තමන්ට ආදරය කරන්නේ නැත්නම් කොහොමද තව කෙනෙක්ට ආදරය කරන්නේ.![]()



mama ehema nathi nisane machan eka amathaka une... passe mathakwela aluth poll ekak damma
ihi ihi ihi![]()



බොරුවට එකා එකාට ආදරේ කිව්වට අපේ ගොයියෝ ඔක්කොම මුලින්ම තමන්ට බෙදාගෙන තමයි අනුන්ට බෙදන්නේ.හැක්..හැක්..හැක්![]()

katata monahari danna hithenawa 

