ඔයා වැඩියෙන්ම ආදරේ කාටද?

ඔයා වැඩියෙන්ම ආද

  • අම්මට

    Votes: 8 66.7%
  • තාත්තට

    Votes: 1 8.3%
  • GF ට

    Votes: 3 25.0%
  • BF ට

    Votes: 0 0.0%
  • Wife ට

    Votes: 0 0.0%
  • Husband ට

    Votes: 0 0.0%

  • Total voters
    12
  • Poll closed .

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔයා වැඩියෙන්ම ආදරේ කාටද?

    අම්මට
    තාත්තට
    Gf ට
    Bf ට
    wife ට
    husband ට
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔය ඔක්කොම බොරු. ඕනැම කෙනෙක් වැඩියෙන්ම ආදරය කරන්නෙ තමන්ට.
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,118
    984
    113
    කිට්ටුව තැනක
    මචන් අපි වැඩිපුරම ආදරේ වෙන්න ඕනේ අපිටමනේ.තමන් තමන්ට ආදරය කරන්නේ නැත්නම් කොහොමද තව කෙනෙක්ට ආදරය කරන්නේ.:)
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මචන් අපි වැඩිපුරම ආදරේ වෙන්න ඕනේ අපිටමනේ.තමන් තමන්ට ආදරය කරන්නේ නැත්නම් කොහොමද තව කෙනෙක්ට ආදරය කරන්නේ.:)

    mama ehema nathi nisane machan eka amathaka une... passe mathakwela aluth poll ekak damma
    ihi ihi ihi :yes::yes::yes:
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,118
    984
    113
    කිට්ටුව තැනක
    mama ehema nathi nisane machan eka amathaka une... passe mathakwela aluth poll ekak damma
    ihi ihi ihi :yes::yes::yes:

    බොරුවට එකා එකාට ආදරේ කිව්වට අපේ ගොයියෝ ඔක්කොම මුලින්ම තමන්ට බෙදාගෙන තමයි අනුන්ට බෙදන්නේ.හැක්..හැක්..හැක්:yes::yes::lol:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    බොරුවට එකා එකාට ආදරේ කිව්වට අපේ ගොයියෝ ඔක්කොම මුලින්ම තමන්ට බෙදාගෙන තමයි අනුන්ට බෙදන්නේ.හැක්..හැක්..හැක්:yes::yes::lol:

    ihi ihi ekanam aththa.... :lol::lol: katata monahari danna hithenawa :eek::shocked:;)