ඔයා facebook ඉන්නවාද ..? මෙන්න වැඩ කෑල්ලක්
මේකේ පොඩි ගතියක් තියන නිසයි අනිත් උන්ටත් හිතුවෙ ..
දන්නා අයත් ඇති .. ඒත් මේ නොදන්න අයට ..
මම මේ කියන්නේ facebook stickers and emoji ගැන
මෙහෙමයි මට ඕක දාගන්න ආස හිතුනේ
මම අපේ නවෝද් අයිය එක්ක chat එකේ ඉඳිද්දී පොර ලඟදි ඉඳන් අමුතු අමුතු වැඩ කෑලි එවනවා ..
යකෝ මූ ට විතරද ඒවා එවන්න පුළුවන් ඇයි අපිට බැරිද ? කියල හිතල මම හෙවුවා මේ මොකක් ද කියල ..
... ආහ්හ්හ් ... හොයන් යනකොට මෙන්න බඩු අතටම හම්බ උනා ..
මේ තියෙන්නේ සිද්දිය උබලත් මේක දාගෙන බලන්න ..
පොඩි ආතල් එකක් තියනවා ...
මෙන්න පොඩි screen shot එකක් ..
මේ සඳහා භාවිතා කළ ගැකි බ්‍රවුසර් extension එකක් තිබෙනවා.
නමුත් දැනට එය භාවිතා කළ හැක්කේ Google Chrome බ්‍රවුසරය සමඟ පමණයි.
Facemoji ලෙස නම් කර ඇති මෙම extension එක පහත සබැඳියෙන් නොමිලේ බාගත කරගන්න පුළුවන්.
Download Facemoji Free
Site : http://facemoji.com/en/
add කරගත් පසු පසු ඔබගේ චැට් බොක්ස් එක තුළ නිල් පැහැති කුඩා අයිකනයක් දක්නට හැකි වේවි.
එය ක්ලික් කර විට පහත පරිදි Facemoji විවෘත වනවා.
එහි meep, bun, hatch, napoli, skullington, pusheen, mango සහ tigerbell
යන ඛාණ්ඩ වලට අයත් ස්ටිකර්ස් විශාල ප්‍රමානයක් දකින්නට පුළුවන්.
Facebook Messenger App එකේ Lock තත්ත්වයේ පවතින ස්ටිකර්ස් පවා මේ එක්ස්ටෙන්ෂන් එක හරහා මිතුරන්ට යැවිය හැකියි. අවශ්‍ය වන්නේ ස්ටිකර් එක මත ක්ලික් කිරීම පමනයි.
එළෙසම ඔබගේ ස්ටේටස් අප්ඩේට් මෙනුව දෙස බලන්න. එහිද නිල් පැහැ අලුත් අයිකනය දක්නට ලැබෙනවා.
එය ක්ලික් කළ විට ලැබෙන මෙනුවෙන් ඔබ කැමති Emoji එකක්
ඔබගේ ස්ටේටස් අප්ඩේට් සඳහා අන්තර්ගත කළ හැකියි.
එහෙනම් අපි ගියා ..
●▬▬▬▬▬▬▬▬▬▬▬▬▬๑۩۩๑▬▬▬▬▬▬▬▬▬▬▬▬▬●
ආහ්හ් .. යන්න කලින් තියනවා පොඩි රහසක් කියන්න ..
දැන් ඉතින් ලයිට් බිලත් වැඩි කරානේ ලඟදි ඉඳලා ..
නරකද එහෙවු එකේ ෆෝනේ බිල වත් අඩු කරගන්න හිතුවොත් .. ?
සුළු ගානකින් නෙවෙයි අඩු වෙන්නේ 50% කින්ම .. කොහොමද වැඩේ .. ?

මොකෝ කියන්නේ .. ? කැමතියි නේ ...?
ඔය පොඩි හිනාවකුත් යන්නේ ..

හික්ස් ..
එහෙනම් බබාලා ඔය යට ඉන්න ඌරගේ පුකට පොඩි තට්ටුවක් දාලා මගේ පස්සෙන් එන්නකෝ ..
ඌරට අකමැති අය මේක ඔබන්න
එහෙනම් කොල්ලනේ .. අපි ගියා ..